Presentation කියන වචනය ඇසු සැණින් බොහෝ දෙනාගේ මතකයට එන ඊළඟ වචනය MS Powerpoint. අද කියන්න යන්නේ PowerPoint වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අමුතු තාලයේ presentation හදන්න පුළුවන් web application එකක් ගැන. Web application කිව්වට බයවෙන්න දෙයක් නැහැ Prezi Desktop application එක භාවිතා කලොත් ඉන්ටනෙට් නැතිව වුණත් අපිට මේ කියන අමුතු තාලයේ presentation හදන්න පුළුවන්.
Showing posts with label Sinhala posts. Show all posts
Showing posts with label Sinhala posts. Show all posts
Wednesday, May 29, 2013
Prezi - අමුතු තාලයේ presentation කලාව
Presentation කියන වචනය ඇසු සැණින් බොහෝ දෙනාගේ මතකයට එන ඊළඟ වචනය MS Powerpoint. අද කියන්න යන්නේ PowerPoint වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අමුතු තාලයේ presentation හදන්න පුළුවන් web application එකක් ගැන. Web application කිව්වට බයවෙන්න දෙයක් නැහැ Prezi Desktop application එක භාවිතා කලොත් ඉන්ටනෙට් නැතිව වුණත් අපිට මේ කියන අමුතු තාලයේ presentation හදන්න පුළුවන්.
Wednesday, December 19, 2012
වැඩ බැරි ලොක්කෙක් වීමට පළමු සුදුසුකම දක්ෂයෙක් වීමයි
ඔබටත් වැඩ බැරි ලොක්කෙක් වීමට අවශ්යද?
හරිම පහසුයි. මාතෘකාවෙන් කියැවෙන පලවෙනි සුදුසු කම ඔබට තිබේ නම් පියවර
පියවර 15 කින් හෝ ඊට අඩු ගණනකින් වැඩ බැරි ලොක්කෙක් වෙන්න පුළුවන්.
Sunday, December 9, 2012
ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ කර ඇති ලොකුම වරද මෙය විය හැකියි
Wednesday, December 5, 2012
December is the time to grow | දෙසැම්බර් යනු වෙනස් වීමට කාලයයි
Posted by
Deeps
at
12/05/2012 12:00:00 PM
Labels:
English Posts,
life,
Sinhala posts,
අනං මනං,
අනාගතේ
Wednesday, November 23, 2011
සාරිය
Posted by
Deeps
at
11/23/2011 09:45:00 PM
Labels:
Sinhala posts,
university,
රැකියා,
විශ්ව විද්යාලය
Monday, October 3, 2011
රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා
රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.
- රේල් පාර දිගේ 1 - ගමනට සුදානම
- රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා
- රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා
- රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා
අංක 8 බිම්ගෙය ඉදිරිපසදී සමුහ ඡායාරූපයකට මුහුණ දුන් අපි ඉතා කෙටි කාලයකින් එය තරණය කළා.
Sunday, October 2, 2011
රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා
රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.
- රේල් පාර දිගේ 1 - ගමනට සුදානම
- රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා
- රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා
පසුගිය ලිපියේදී අප නැවතුනේ බලන දුම්රිය ස්ථානයේ.
Saturday, October 1, 2011
රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා
කඩුගන්නාව සිට ඉහල කෝට්ටේ දක්වා පයින් ගිය ගමනේ කොටස් දෙකක් පසුගිය දිනවල පළවුනා. ගමනට සුදානම් වීම සහ කඩුගන්නාවේ සිට සිංහ කට දක්වා ගමන ගැන ඔබ කියවන්නට ඇති. සිංහ කටේ සිට ඉදිරියට ගමන ගැනයි අද ලිපිය.
Wednesday, September 28, 2011
බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger
කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.
අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
Sunday, September 25, 2011
Facebook wall පුරවන අනවශ්ය application block කරමු.
Facebook platform මත ක්රියා කරන ක්රීඩා සහ විවිධ application විශාල ප්රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.
Wednesday, September 14, 2011
Monday, September 12, 2011
රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා
රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ.
Saturday, September 10, 2011
Tuesday, September 6, 2011
රේල් පාර දිගේ 1 - ගමනට සුදානම
මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.
Wednesday, August 31, 2011
විභාග අස්සේ හිතෙන විකාර - බුද්ධි පරීක්ෂණ
සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.
විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක් තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු.
Sunday, August 28, 2011
අනේ මගේ කොම්පියුටරේ ඔන් වෙන්නේ නැහැ! මොකද්ද මම කරන්න ඕනේ?
මම දන්නවද මොනවා කරන්නද කියලා?
මම දන්නේ නැහැ එයා ඉන්ස්ටෝල් කරපු වැඩසටහන්.
තව කොම්පියුටරේ වර්ගය, මෙහෙයුම් පද්ධතිය ඒවා දන්නෙත් නැහැ.
ඉතිං මං කොහොමද කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා?
අනික ඉතිං පොඩි පොඩි වැඩ ටිකක් දන්නවා වුණාට මම මීටරයක් නෙවෙයි.
දන්න ටික දන්නෙත් ගූගල් ළඟ ඉන්නකොට විතරයි.
Tuesday, August 23, 2011
අපේ ඉංග්රීසි සහ Zoe Kai Psyché
ඉංග්රීසි කියන මාතෘකාව මේ බ්ලොග් අඩවියට නුපුරුදු එකක් නම් නෙවෙයි. මුල ඉඳලා අනං මනං ලෝකය කියවපු අයට මතක ඇති ඉංග්රීසියෙන් ලියවුනු මේ ලිපිය. ඉන්පසු මෑතකදී ලියවුනා සහනිගේ ඉංග්රීසි ගැන. ඉංග්රීසි ඉගෙන ගැනීම,එහි වැදගත් කම සහ ඉංග්රීසි නිසා අපේ සමාජය හිතන පතන විදිය වෙනස් වුන ආකාරය ගැන ඒ ලිපි වලින් සුළු වශයෙන් අවධානයට ලක් වුණා. ඉංග්රීසි ගැන තවත් ලිපියක් ලියන්න හේතු පාදක වුනේ රෝම සාහිත්යයේ එන ජුවෙනල් ගේ Satires හි තිබෙන එක්තරා සටහනක්.
Wednesday, August 17, 2011
Facebook login approvals disable වුනොත් ආපහු enable කරන්නේ මෙහෙමයි
සමාවෙන්න මේ දවස් වල දිගටම Facebook ගැන ලිපි දානවට. එත් ඉතිං Facebook අපිට කරන දේවල් නිසා ලියන්නම වෙනවා.
අද කතාව මගේ යාලුවෙක්ට වුන දෙයක්. එයාගේ ගැටලුව මේකයි.
Saturday, August 13, 2011
ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?

මම සාමාන්යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.
Saturday, August 6, 2011
එන්න යන්න චිත්රපටියක් හදන්න - The Inside Experience
අපි හැමදාම කරන්නේ කවුරු හරි හදපු ෆිල්ම් එකක් බලලා ඒකට විචාරයක් දෙන එකනේ. සමහරු කියනවා හොඳ නැහැ කියලා. සමහරු කියනවා හොඳයි කියලා. තව සමහරු කියනවා කතාව ඉවර වුන විදිය හරි නැහැ කියලා. කොහොමද චාන්ස් එකක් හම්බුනොත් දැනට හදාගෙන යන ෆිල්ම් එකක කතාව ගොඩ නගන්න ?
Subscribe to:
Posts (Atom)



