ඉතින් ඔය දේවල් ගැන හොයන්න පහුගිය දවස් වල පත්තර කියව කියව ඉන්නකොට අහු වුනා තවත් දෙයක්. අර මාලබේ පටන් ගන්නවා කිය කිය හිටපු විශ්ව විද්යාලයේ ඔන්න දැන් පාඨමාලා ආරම්භ කරන්නයි යන්නේ. එකේ නම SAITM (South Asian Institute of Technology and Management )දැකපු ගමන් හිතෙන්නේ සාක් එකෙන් කරන වැඩක් වගේ. එත් පත්තරේ දැන්වීමේ තිබුන විදියට නම් SAITM is the largest and the most modern higher education center established by the private sector.