Wednesday, November 23, 2011

සාරිය

ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි.

දැන් ජාතික ඇඳුම සාරිය යැ.

Thursday, October 13, 2011

She had gone to the same school

Today I delivered a lecture to the inmates of a rehabilitation center. Most of the inmates there were either raped or sexually abused. During the question time, one of the girls asked about the schools that I have attended. When I told them about the schools, the girl who posed the question smiled, pointed towards her friend and said "මෙයා ගිහින් තියෙන්නෙත් ඒ ඉස්කෝලෙට" [she had gone to the same school]. The smile and the eyes said, "you see, you are correct. Deeps is educated in the same school as yours"

Monday, October 3, 2011

රේල් පාර දිගේ 5 - අංක 8 බිම් ගෙය සිට ඉහළ කෝට්ටේ දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.

අංක 8 බිම්ගෙය ඉදිරිපසදී සමුහ ඡායාරූපයකට මුහුණ දුන් අපි ඉතා කෙටි කාලයකින් එය තරණය කළා.

Sunday, October 2, 2011

රේල් පාර දිගේ 4 - බලන සිට අංක 8 බිම් ගෙය දක්වා

රේල් පාර දිගේ කතා මාලාවේ අනෙක් කොටස් ඔබ කියවා නැති නම් පහත සබැඳුම් ඔස්සේ ඒවාට යොමු විය හැකියි.

පසුගිය ලිපියේදී අප නැවතුනේ බලන දුම්රිය ස්ථානයේ.

Saturday, October 1, 2011

රේල් පාර දිගේ 3 - සිංහ කට සිට බලන දක්වා

කඩුගන්නාව සිට ඉහල කෝට්ටේ දක්වා පයින් ගිය ගමනේ කොටස් දෙකක් පසුගිය දිනවල පළවුනා. ගමනට සුදානම් වීම සහ කඩුගන්නාවේ සිට සිංහ කට දක්වා ගමන ගැන ඔබ කියවන්නට ඇති. සිංහ කටේ සිට ඉදිරියට ගමන ගැනයි අද ලිපිය.

Wednesday, September 28, 2011

බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger

කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.

අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

Sunday, September 25, 2011

Facebook wall පුරවන අනවශ්‍ය application block කරමු.

Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page  එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.

Monday, September 19, 2011

On using the subscribe button in Facebook

Facebook has finally introduced the subscribe button. For me, it is a copy of G+ circles. The theory of the G+ circles is that anyone one could add you to their circles but you do not have to add them back. Until you add a person to your circle, they will only see your public updates in their newsfeed. Facebook subscribe button works on the same principle.

Wednesday, September 14, 2011

විභාගය



ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය,

වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය,

Monday, September 12, 2011

රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා

රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ.

Saturday, September 10, 2011

Tuesday, September 6, 2011

රේල් පාර දිගේ 1 - ගමනට සුදානම

මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.

Wednesday, August 31, 2011

විභාග අස්සේ හිතෙන විකාර - බුද්ධි පරීක්ෂණ

සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.

විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක්  තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු.

Sunday, August 28, 2011

අනේ මගේ කොම්පියුටරේ ඔන් වෙන්නේ නැහැ! මොකද්ද මම කරන්න ඕනේ?

මම දන්නවද මොනවා කරන්නද කියලා?
මම දන්නේ නැහැ එයා ඉන්ස්ටෝල් කරපු වැඩසටහන්.
තව කොම්පියුටරේ වර්ගය, මෙහෙයුම් පද්ධතිය ඒවා දන්නෙත් නැහැ.
ඉතිං මං කොහොමද කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා?
අනික ඉතිං පොඩි පොඩි වැඩ ටිකක් දන්නවා වුණාට මම මීටරයක්‌  නෙවෙයි.
දන්න ටික දන්නෙත් ගූ
ගල් ළඟ ඉන්නකොට විතරයි.

Tuesday, August 23, 2011

අපේ ඉංග්‍රීසි සහ Zoe Kai Psyché

ඉංග්‍රීසි කියන මාතෘකාව මේ බ්ලොග් අඩවියට නුපුරුදු එකක් නම් නෙවෙයි. මුල ඉඳලා අනං මනං ලෝකය කියවපු අයට මතක  ඇති ඉංග්‍රීසියෙන් ලියවුනු මේ ලිපිය. ඉන්පසු මෑතකදී ලියවුනා සහනිගේ ඉංග්‍රීසි ගැන. ඉංග්‍රීසි ඉගෙන ගැනීම,එහි වැදගත් කම  සහ ඉංග්‍රීසි නිසා අපේ සමාජය හිතන පතන විදිය වෙනස් වුන ආකාරය ගැන ඒ ලිපි වලින් සුළු වශයෙන් අවධානයට ලක් වුණා. ඉංග්‍රීසි ගැන තවත් ලිපියක් ලියන්න හේතු පාදක වුනේ රෝම සාහිත්‍යයේ එන ජුවෙනල් ගේ Satires හි තිබෙන එක්තරා සටහනක්.

Wednesday, August 17, 2011

Facebook login approvals disable වුනොත් ආපහු enable කරන්නේ මෙහෙමයි

සමාවෙන්න මේ දවස් වල දිගටම Facebook ගැන ලිපි දානවට. එත් ඉතිං Facebook අපිට කරන දේවල් නිසා ලියන්නම වෙනවා.

අද කතාව මගේ යාලුවෙක්ට වුන දෙයක්. එයාගේ ගැටලුව මේකයි.

Saturday, August 13, 2011

ඔබේ දුරකතනයේ contacts Facebook එකේද?


මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.

Wednesday, August 10, 2011

15 reasons to hate SMS

I tweeted in the morning that I prefer email to SMS and some asked why. Here is the answer.

Monday, August 8, 2011

Is Google going bad or are we spoiling it?

For me, Google is the god. He knows everything. But lately, I have a feeling that Google is not the same God that used to exist 5 or 6 years back. The pure God that existed in those days is spoiled by money minded human beings I assume.

Saturday, August 6, 2011

එන්න යන්න චිත්‍රපටියක් හදන්න - The Inside Experience

අපි හැමදාම කරන්නේ කවුරු හරි හදපු ෆිල්ම් එකක් බලලා ඒකට විචාරයක් දෙන එකනේ. සමහරු කියනවා හොඳ නැහැ කියලා. සමහරු කියනවා හොඳයි කියලා. තව සමහරු කියනවා කතාව ඉවර වුන විදිය හරි නැහැ කියලා. කොහොමද චාන්ස් එකක් හම්බුනොත් දැනට හදාගෙන යන ෆිල්ම් එකක කතාව ගොඩ නගන්න ?

Friday, August 5, 2011

සහනිගේ ඉංග්‍රීසි - 3

සහනිගේ කතාව අද දිගහැරෙන්නේ ඇය සහභාගී වූ විවාද තරගයෙන්. සහනි කියන්නේ කවුද කියලා ඔබට ප්‍රශ්නයක් නම්, එයාගේ කතාවේ පළවෙනි සහ දෙවැනි කොටස් කියවලා එන්න.

Thursday, August 4, 2011

සහනිගේ ඉංග්‍රීසි - 2

සහනිගේ කතාවේ පළවෙනි කොටස කියවන්න බැරි වුනා නම් ඒකත් කියවලා එන්න.

දැන් සහනි අට වසරේ. මේ තුන්වෙනි වාරය. සහනිගේ ගුරුතුමියට තේරෙනවා සහනිගේ මොකක්හරි අමුතු දක්ෂතාවයක් තියනවා කියලා. ඒ වගේම සහනි මේ වෙනකොට පන්තියේ අනෙක් සිසුවියන් අතර ප්‍රසිද්ධ චරිතයක්.

Wednesday, August 3, 2011

සහනිගේ ඉංග්‍රීසි

අපි ඇයට සහනි කියමු. සහනි මෙලොව එළිය දකින්නේ 1988 අවුරුද්දේ. ඇයගේ පියා ආර්ථික අපහසුතා මත 4 වැනි ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපන කටයුතු නතර කර දහඩිය මහන්සියෙන් තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ජීවත් කරවූ උතුම් චරිතයක්. මව විවාහයෙන් පසු තමන්ගේ ජීවන වෘත්තීය වූ ඇගළුම් කම්හලක වැඩ බැලීමේ තනතුරින් ඉල්ලා අස්වී තම ස්වාමියාගේ වැඩ කටයුතු සහ ඔහුගේ පවුලේ සුභ සිද්ධිය පතා මහන්සි වූ අපූරු කාන්තාවක්.

Friday, July 29, 2011

එකම බ්ලොග් අඩවිය වෙනස් විදි කිහිපයකට බලමුද?

මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා.

Thursday, July 28, 2011

DISQUS වල කමෙන්ට් දාන්නේ කොහොමද?

DISQUS කියන්නේ මගේ බ්ලොගේ දාලා තියන ප්‍රතිචාර පද්ධතිය. මේක දාන්න හිතුවේ දැනට බ්ලොගර් මගින් ලබාදෙන ප්‍රතිචාර ලබා දීමේ ක්‍රමයට මම එච්චර කැමති නැති නිසා. මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න ඕනේ නම් මෙතන බලන්න.

Wednesday, July 27, 2011

බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා

පොඩි කාලේ නම් deeps ගමන් යන්නේ අම්මා එක්ක. එත් ටික ටික ලොකු වෙනකොට මම යන හැම තැනම ගෙදර කාටවත් පස්සෙන් එන්න බැරි නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වුණා තනියම දුර ගමන් යන්න.

Tuesday, July 26, 2011

Assignment කරන්න බැරියෝ

මාස දෙක තුනක් වහලා තිබ්බ විශ්ව විද්‍යාල ආයෙත් සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියන පණිවිඩය ආපු වෙලාවේ ඉදලා මගේ මුණු පොත පිරිලා ගියේ අද මාතෘකාවට සමාන status වලින්. විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සිසුවෙක් නම් ඔබේ මුවින් එක් වතාවක් හෝ මේ වාක්‍යය පිට වෙලා ඇති.

Monday, July 18, 2011

බ්ලොග් අඩවියකට නැතිවම බැරි දේවල් - මට හිතෙන විදියට

අපි බ්ලොග් ලියන්නේ විවිධාකාර අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා. සමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් බෙදාගන්න. තව සමහරු ලියන්නේ තමන් පොරක් බව පෙන්නන්න. තවත් අය වෙන කරන්න දෙයක් නැති නිසා බ්ලොග් ලියනවා.

Friday, July 15, 2011

POP - Conflict Resolution & Social Harmony - Training the Trainers Programme

POP or the Pre-Orientation Programme for the new university entrants was a topic which brought out serious debates among the Sri Lankans few months back. But as for now, the training is going on and as far as I heard, English and Computer training programmes will begin shortly.

Thursday, July 14, 2011

Who use ICT in Sri Lanka and why? - part 2

You can read the part one of this post here

Social Status and the Digital Divide

By the word social status, I mean the social class and the income level of the people.

Monday, July 11, 2011

Facebook Like වැඩ නැද්ද? මෙන්න විසඳුම

ඊයේ රෑ ලියලා දාපු ලිපියට කමෙන්ට් එකක් වැටෙනකන් බලාගෙන ඉන්නකොට ඔන්න උදේ පාන්දරම එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා කතාවක්.

"FB Like on your blog is not clickable >_<"

Sunday, July 10, 2011

දැන් ඒ කාන්තාව පාළම ළඟ

"අපි යමුද ෆිල්ම් එකක් බලන්න?"

"හා යමු"
"සඳුදා?"
"සඳුදා බෑ deeps. බදාදා. 11 ට?
"මම එනවා"
"මාත් එනවා"
"එහෙනම් මාත් එනවා"

The Demise



Wide Open eyes,
No vision but dreams...

I didn't know what she was thinking
Her mouth wide open,

Thursday, July 7, 2011

Who use ICT in Sri Lanka and why?

Being a university student, I have had the opportunity to conduct researches on various topics. One of the most interesting researches I have done is a sociological analysis of the digital divide within Sri Lanka. This post is based on the research findings

Tuesday, July 5, 2011

How to add a Google Plus One button to the ShareThis Widget

Google Plus One Button, the new way of recommending web content hit the internet few weeks back. By now, most of the websites and blogs have Plus One buttons. I had been using the famous share button widget from "ShareThis" and when the Plus mania hit the blogsphere, I wanted to update it.

What exactly I wanted to have was a Plus One button in my share bar like this.

Monday, July 4, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම

මේ ලිපිය රැකියාවක් සොයාගැනීම යටතේ ලියවෙන ලිපි මාලාවේ තෙවන සහ අවසාන ලිපියයි. මීට පෙර ලියැවුනා ජීව දත්ත සටහන සුදානම් කරගන්නා ආකාරය සහ සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන ආකාරය. අද ලිපියෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ගැන කතා කරන්නයි සූදානම.

Friday, July 1, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - දෙවන අදියර ] දැන් අපි යන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට



මේ කතා මාලාවේ  කලින් පළවුණු ලිපිය කියවපු අයට අදහසක් ඇති කොහොමද රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ජීව දත්ත සටහනක් හදා ගන්නේ කියලා. ලිපිය බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.
අද අපි කතා කරන්න යන්නේ රැකියාවක් සොයා යන ගමනේදී අපිට ආයතනයේ අයව කෙලින්ම මුණ ගැහෙන අවස්ථාව, එහෙම නැත්තම්

Thursday, June 23, 2011

Gmail's period



Or in another words, the dot issue has been a great advantage for the busy email user. 


"Gmail doesn't recognize dots as characters within usernames, you can add or remove the dots from a Gmail address without changing

Thursday, June 2, 2011

රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - ප්‍රථම අදියර : ජීව දත්ත සටහන





විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිසා මේ දවස් වල මගේ යාලුවෝ වගේම මාත් රැකියා ගැන නිතරම හොයනවා. මේ අතර තුර AIESEC සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුන නිසා පිට රටක රැකියා පුහුණුවක් ලැබීම පිළිබඳ අදහසකුත් හිතේ වැඩ කළා. ඔය හේතු දෙක නිසා, රැකියා වලට ඉල්ලුම්පත්‍ර දැමීම සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම පිලිබඳ මේ