Friday, July 29, 2011

එකම බ්ලොග් අඩවිය වෙනස් විදි කිහිපයකට බලමුද?

මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා.

Thursday, July 28, 2011

DISQUS වල කමෙන්ට් දාන්නේ කොහොමද?

DISQUS කියන්නේ මගේ බ්ලොගේ දාලා තියන ප්‍රතිචාර පද්ධතිය. මේක දාන්න හිතුවේ දැනට බ්ලොගර් මගින් ලබාදෙන ප්‍රතිචාර ලබා දීමේ ක්‍රමයට මම එච්චර කැමති නැති නිසා. මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න ඕනේ නම් මෙතන බලන්න.

Wednesday, July 27, 2011

බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලා

පොඩි කාලේ නම් deeps ගමන් යන්නේ අම්මා එක්ක. එත් ටික ටික ලොකු වෙනකොට මම යන හැම තැනම ගෙදර කාටවත් පස්සෙන් එන්න බැරි නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වුණා තනියම දුර ගමන් යන්න.

Tuesday, July 26, 2011

Assignment කරන්න බැරියෝ

මාස දෙක තුනක් වහලා තිබ්බ විශ්ව විද්‍යාල ආයෙත් සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියන පණිවිඩය ආපු වෙලාවේ ඉදලා මගේ මුණු පොත පිරිලා ගියේ අද මාතෘකාවට සමාන status වලින්. විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න සිසුවෙක් නම් ඔබේ මුවින් එක් වතාවක් හෝ මේ වාක්‍යය පිට වෙලා ඇති.

Monday, July 18, 2011

බ්ලොග් අඩවියකට නැතිවම බැරි දේවල් - මට හිතෙන විදියට

අපි බ්ලොග් ලියන්නේ විවිධාකාර අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා. සමහරු ලියන්නේ තමන්ගේ අත්දැකීම් බෙදාගන්න. තව සමහරු ලියන්නේ තමන් පොරක් බව පෙන්නන්න. තවත් අය වෙන කරන්න දෙයක් නැති නිසා බ්ලොග් ලියනවා.

Friday, July 15, 2011

POP - Conflict Resolution & Social Harmony - Training the Trainers Programme

POP or the Pre-Orientation Programme for the new university entrants was a topic which brought out serious debates among the Sri Lankans few months back. But as for now, the training is going on and as far as I heard, English and Computer training programmes will begin shortly.

Thursday, July 14, 2011

Who use ICT in Sri Lanka and why? - part 2

You can read the part one of this post here

Social Status and the Digital Divide

By the word social status, I mean the social class and the income level of the people.

Monday, July 11, 2011

Facebook Like වැඩ නැද්ද? මෙන්න විසඳුම

ඊයේ රෑ ලියලා දාපු ලිපියට කමෙන්ට් එකක් වැටෙනකන් බලාගෙන ඉන්නකොට ඔන්න උදේ පාන්දරම එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා කතාවක්.

"FB Like on your blog is not clickable >_<"

Sunday, July 10, 2011

දැන් ඒ කාන්තාව පාළම ළඟ

"අපි යමුද ෆිල්ම් එකක් බලන්න?"

"හා යමු"
"සඳුදා?"
"සඳුදා බෑ deeps. බදාදා. 11 ට?
"මම එනවා"
"මාත් එනවා"
"එහෙනම් මාත් එනවා"

The Demise



Wide Open eyes,
No vision but dreams...

I didn't know what she was thinking
Her mouth wide open,

Thursday, July 7, 2011

Who use ICT in Sri Lanka and why?

Being a university student, I have had the opportunity to conduct researches on various topics. One of the most interesting researches I have done is a sociological analysis of the digital divide within Sri Lanka. This post is based on the research findings

Tuesday, July 5, 2011

How to add a Google Plus One button to the ShareThis Widget

Google Plus One Button, the new way of recommending web content hit the internet few weeks back. By now, most of the websites and blogs have Plus One buttons. I had been using the famous share button widget from "ShareThis" and when the Plus mania hit the blogsphere, I wanted to update it.

What exactly I wanted to have was a Plus One button in my share bar like this.

Monday, July 4, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම

මේ ලිපිය රැකියාවක් සොයාගැනීම යටතේ ලියවෙන ලිපි මාලාවේ තෙවන සහ අවසාන ලිපියයි. මීට පෙර ලියැවුනා ජීව දත්ත සටහන සුදානම් කරගන්නා ආකාරය සහ සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන ආකාරය. අද ලිපියෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ගැන කතා කරන්නයි සූදානම.

Friday, July 1, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - දෙවන අදියර ] දැන් අපි යන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට



මේ කතා මාලාවේ  කලින් පළවුණු ලිපිය කියවපු අයට අදහසක් ඇති කොහොමද රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ජීව දත්ත සටහනක් හදා ගන්නේ කියලා. ලිපිය බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.
අද අපි කතා කරන්න යන්නේ රැකියාවක් සොයා යන ගමනේදී අපිට ආයතනයේ අයව කෙලින්ම මුණ ගැහෙන අවස්ථාව, එහෙම නැත්තම්