Wednesday, December 5, 2012

December is the time to grow | දෙසැම්බර් යනු වෙනස් වීමට කාලයයි




If the world ends this December,


You will not be able to blame me if you ever wanted to,
You will not be able to praise me if you ever wanted to,
You will not be able to suggest any improvements to my life if you ever wanted to,
or will not be able to ask me questions if you ever wanted to,

So, this is the chance.

Blame me if you want, praise me if you want, suggest me how to improve myself and ask that question you were waiting to put out.


  • I will be answering the 10 most voted questions in the comments and 5 most liked questions asked through Facebook comments.

PS : If you want to comment, ask questions anonymously, you can use the contact form too.

----------------------------------------------------------------------------------------------------------------------------------

බැරි වෙලාවත් මේ දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවුනොත්?

මට බැනීමට, පැසසීමට හෝ මගේ වැරදි නිවැරදි කරගැනීමට උපදෙස් දෙන්නට ඔබට බැරි වේවි.  මගෙන් ඇසීමට, දැනගැනීමට දෙයක් තිබුනා නම් නැවත මා සමඟ කතා කිරීමට ඔබට බැරිවේවි.


ඒ නිසා,

ප්‍රශ්න ඇත්නම් විමසන්න, දෝෂාරෝපණ, නිවැරදි කරගත යුතු දේවල් ඇත්නම් ලියන්න.



පසු වදන : ඇනොනිමස් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නම් මෙම ෆෝරමය භාවිතා කල හැක.



6 comments:

  1. හහ්හහ්.. මං මේ ඔය වගේ එකක් කරන්න හැදුව විතරයි. කරුමෙට ටිකයි ලිව්වේ.. හොදා හොදා. බොලා වගේ ඇයෝ ලෝක විනාසෙන් හරි බේරෙනවා සිකුරුයි..

    ReplyDelete
  2. ඇත්තටම ලොක විනාසේ වෙනවනම් උඹ ඉතිරි වෙයිද

    ReplyDelete
  3. මම ඉතුරු වෙන්නේ නැතිවේවි...එත් මැරෙන්න කලින් වැරදි හදාගෙන මැරෙන්න මම කැමතියි. එතකොට මැරෙනකොට හිතට වදයක් නැහැ

    ReplyDelete
  4. ඉතුරු ටිකත් ලියන්න එහෙනම්

    ReplyDelete
  5. අන්න අරෙහේ මරණයා විකුණනවා බලගතු සුරයක්, ලෝක විනාසෙන් බේරෙන්න පුලුවන් එකක්. ඕඩර් කලේ නැද්ද? :P

    ReplyDelete
  6. දැක්කේ නෑනේ .. ගිහින් බලන්න ඕනේ දැන්ම!

    ReplyDelete