Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.
කොහොමද application block කරන්නේ?
- ඔබගේ wall එකේ application එකක් හරහා publish වූ wall post එකක් පෙන්වන්නේ පහත ආකාරයට. එහි wall post එක යටින් via යන වචනයට පසුව අදාළ application එකේ page එකේ ලින්ක් එක පළවෙනවා. එය විවෘත කරගන්න.
|
application wall post |
- page එකේ වම් පස පහළින් block application යන්න තෝරා ok කරන්න.
|
blocking a Facebook application |
application block කළාම මොකද වෙන්නේ?
- අදාළ application එක හරහා එන notification, requests සහ wall posts දර්ශනය නොවේ.
- ඔබගේ තොරතුරු පිටට යා හැකි එක් ආකාරයක් අවහිර වීම නිසා Facebook ආරක්ෂාව වැඩි වේ.
ප.ලි. මේ දක්වා මා විසින් බ්ලොක් කර ඇති application ලැයිස්තුව
මමත් කාලයක් ඔය විදියට ඇප්ලිකේෂන් බ්ලොක් කර කර හිටියා. ඒත් දැන් මම කරනනේ ඕනැ කෙනෙක් ඕනැ ඇප් එකක් පාවිච්චි කරපුදෙන් මට මොකද කියලා ඒ ඇප් වලින් එන රික්වෙස්ට් හා නොටිෆිකේෂන් නොබලා ඉන්න එකයි.. අඩුගානෙ මාව ටැග්වුන ෆොටෝ (ඇප්ලිකේෂන්) පවා බලන්නෙ අඩුවෙන්.
ReplyDeleteමට මුලින්ම මේක ට්වීට් කරේ අෂාන් අයියා මුලින්ම, මට පේන්නේ ෆලෝ කරන ඔක්කොටම ගිහින් :(
ReplyDeleteඔව් ට්විට්ටර් එකෙත් වයිරස් එකක් යනවා මේ දවස් වල http://www.techkathamag.com/twitter-%E0%B6%BA%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B7%80%E0%B6%B1-check-out-the-15-funniest-things-that-ever-happened-%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%BB%E0%B7%83/
ReplyDeleteප්‍රශ්නේ තියෙන්නේ යාළුවො පාවිච්චි කරන ඇප්ස් වලින් ටැග් වෙන ෆොටෝ එහෙම ආවම home page එක පිරෙනවා. මම කරන්නේ එහෙම ස්පෑම් වෙන ඇප්ස් දැක්ක ගමන් බ්ලොක් කරන එක
ReplyDeleteඅපෝ මේවා අයින් කරන්න තියෙන එක ලොකු උදව්වක්. මොකද කාලෙන් කාලෙට එක එක විකාර ඇවිත් වෝල් පුරවනවා...
ReplyDeleteමේක තමයි මම Facebook එකේ play කරන එකම සෙල්ලම. මාර ආතල්. Blocked Applications List එක වැඩි වෙන තරමට තමා සුපිරි. :D
ReplyDelete"D ඔව් ඔව් ඒක ඇත්ත . මගේ දැනට ඇප්ස් 500 පන්නලා තියෙන්නේ ලිස්ට් එක
ReplyDeletehttps://www.facebook.com/note.php?saved&¬e_id=397055492445
ReplyDeletelink is not properly placed. onna mama edit karanooo
ReplyDeleteතැංකූ තැංකූ! :)
ReplyDeleteමං නම් FB apps වැඩියේ පාවි ච්චි කරන්නේ නෑනේ..එ හින්දා අවුලක් නෑ :)
ReplyDeleteඅවුල තියෙන්නේ අපි පාවිච්චි කරන ඒවායේ නෙවේ, අනිත් අය පාවිච්චි කරන ඒවා අපිට පෙන්නන එකෙයි.
ReplyDeleteමේකට ඔබතුමිය පේටන්ට් එකක් ඉල්ලුවෙ නැද්ද?
ReplyDeleteමොකටෙයි පේටන්ට්? :O
ReplyDeleteමට නම් ගොඩාක් වැදගත්.. ඕක ගැන දැන ගත්තු පලවෙනි දවසෙම මගේ එකට ඇවිත් තිබුනු ගොඩක් ඇප්ලි ටික මම අයින්ම කරලා දැම්මා....
ReplyDeleteප.ලි : දැන් එක්සැම් ඉවරයිද?
exam still happening bro :(
ReplyDeleteExam ඉවරවෙලා ආයිත් වැඩ පටන් අරන් වගේ.
ReplyDelete