Wednesday, September 14, 2011

විභාගය



ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය,

වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය,


විකාර හීන පේන රාත්‍රිය, 

වේගයෙන් ගතවන මාසය,

විභාගය!


12 comments:

  1. ඒ උනාට විභාගෙ ඉවර උනාම හෙනම කම්මැලී

    ReplyDelete
  2. ආහ් මෙන්න මෙයාටත් විභාගේ පටන් අරං. ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!!! හොදටම විභාගේ කරගන්න නංගි. අපි කට්ටිය ඔක්කොම එකපාරම උපාධිය ගත්තෑකි.

    ReplyDelete
  3. මේ දවස් වල මටත් ඕකමයි!

    ReplyDelete
  4. අහ්හ් ඔව් නේද අයියේ..අපි දෙන්නම එකම convocation එකටනේ වැටෙන්නේ.එදාට වත් හම්බෙලා කතා කරමු එහෙනම්...ස්තුතියි සුභපැතුමට

    ReplyDelete
  5. ඒක බලමුකෝ විභාගේ ඉවර වුනාම 

    ReplyDelete
  6. බලගතු මන්තරයට හොදින් මූන දෙන්න.. සුභ පැතුම් !! :D

    ReplyDelete
  7. කරෙක්ෂන්____ හෙමිම්ම ගෙවෙන මාසය වෙන්න ඔනි මම හිතන්නේ.............

    ReplyDelete
  8. මට නම් ඉක්මනින්ම ගෙවෙන මාසය. පාඩම් කරන්න ගත්තම වෙලාව ඉක්මනට යනවා දැනිලා නැද්ද? පාඩම් කරගන්න බැරි වුනාම මට නම් හිතෙන්නේ වෙලාව හෙමින් යනවා නම් හොඳයි කියලා 

    ReplyDelete
  9. මහේෂ්ගේ ලෝකයSeptember 15, 2011 at 8:41 AM

    බුදු අම්මො විභාගය පිස්සු වගේ අප්පා..

    ReplyDelete
  10. අපිට නම් මාස නැත
    සති 2 කි වැඩි පුරම
    ලගදිම ස්ට්‍රයික් එකක් ඒද??
    එවිට දිගු වේ මේ මාසය :) :) :) 
    හප්පා කාලෙකින් ගොන් දෙයක් ලිව්වා කස්ටිය හිනා වෙන්න එපා. :) :)

    ReplyDelete