Saturday, September 10, 2011

ආදරය



හිත් රිදවාගෙන,

බැණුම් අසාගෙන,

සතියක් කතා නොකර හිටියත්,

"තරහද?"

කියා ඇසූ සැණින් නිමා වන රණ්ඩුව.


16 comments:

  1. "තරහද?" ඊට අමතරව තව මොනා හරි ලැබෙන්ටැති :P

    ReplyDelete
  2. සතියක් කතා නොකර පිස්සු හැදෙයි කිව්වලු

    ReplyDelete
  3. ඔහොම තමයි ආදරේ හැටි..

    ReplyDelete
  4. අයියෝ තරහද? අහන්න සතියක් හිටියෙ මොකෝ :P

    ReplyDelete
  5. තරහ වෙලා යාළුවෙනකොට මරේ මරු

    ReplyDelete
  6. අපොයි මටත් බෑ සතියක් කතා කරන්නේ නැතිව ඉන්න. වැඩිම වුනොත් පැයක් දෙකක් ඉන්න පුළුවන් තරහ වෙලා 

    ReplyDelete
  7. ඒක අහන්න ඕනේ ඉතින් තරහ වෙලා හිටපු අයගෙන් 

    ReplyDelete
  8. කුරේරා මහත්තයට දුන්න උත්තරේම තමා මේකටත් දෙන්න තියෙන්නේ 

    ReplyDelete
  9. කෙටි කාලින රණ්ඩු :D

    ReplyDelete
  10. ඒක නම් ඇත්ත

    ReplyDelete
  11. අනේ මන්දා

    ReplyDelete
  12. මොකද අනේ මන්දා?

    ReplyDelete
  13. අ - හිංසක සිංහයාSeptember 13, 2011 at 3:45 AM

    ඕවා ඔහොම තමා ..........:D

    ReplyDelete