Wednesday, September 28, 2011
බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger
කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.
Sunday, September 25, 2011
Facebook wall පුරවන අනවශ්‍ය application block කරමු.
Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.
Monday, September 19, 2011
On using the subscribe button in Facebook
Wednesday, September 14, 2011
Monday, September 12, 2011
රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා
රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ.
Saturday, September 10, 2011
Tuesday, September 6, 2011
රේල් පාර දිගේ 1 - ගමනට සුදානම
මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.
Subscribe to:
Posts (Atom)