මා අලයෙක්මි, සමහරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් අලිච්චියෙක්මි. උසස් පෙළ පන්තියේ සිටම අල මිතුරු මිතුරියන් ඇසුරු කල නිසාත් නවක වදයට මුල සිටම විරුද්ධ වීමත් නිසා එක හිතින්ම අලයෙක් වීමි.පාසල් කාලයේ සිටම අල වීමේ අභියෝගය ගැන අසා තිබුණු නිසාත්, අල නොවී නොසිටීමට සමහරුන් විදිනා දුක ගැන දැන සිටි නිසාත් දෙවරක් නොහිතා පේරාදෙණියට පය තැබූ පලමු දිනයේ සිටම නවක වදයට විරුද්ධ සිසු
මොන ප්රශ්ණය ආවත් බ්ලොග් ලිවිල්ල අත අරින්නේ නෑ කියල පටන් ගත්තත් සමහර ප්රශ්ණ නිසා තාවකාලිකව පසුගිය දිනවල බ්ලොග් සහ සියලුම අන්තර්ජාල වැඩ වලින් මඳකට ඈත් වෙන්න සිදුවීම ගැන මුලින්ම මගේ කණගාටුව. ඉඩක් ලැබුන ගමන්ම හෝර්ටන් තැන්නේ කතාවේ ඉතුරු ටිකත් තව රසත් කතා ටිකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න දැන් හැමෝම හිතයි මෙච්චර කල් මොන