Tuesday, July 5, 2011

How to add a Google Plus One button to the ShareThis Widget

Google Plus One Button, the new way of recommending web content hit the internet few weeks back. By now, most of the websites and blogs have Plus One buttons. I had been using the famous share button widget from "ShareThis" and when the Plus mania hit the blogsphere, I wanted to update it.

What exactly I wanted to have was a Plus One button in my share bar like this.

Monday, July 4, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - තෙවන අදියර ] - සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම

මේ ලිපිය රැකියාවක් සොයාගැනීම යටතේ ලියවෙන ලිපි මාලාවේ තෙවන සහ අවසාන ලිපියයි. මීට පෙර ලියැවුනා ජීව දත්ත සටහන සුදානම් කරගන්නා ආකාරය සහ සම්මුඛ පරීක්ෂණයට සුදානම් වෙන ආකාරය. අද ලිපියෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ගැන කතා කරන්නයි සූදානම.

Friday, July 1, 2011

[ රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - දෙවන අදියර ] දැන් අපි යන්න හදන්නේ සම්මුඛ පරීක්ෂණයට



මේ කතා මාලාවේ  කලින් පළවුණු ලිපිය කියවපු අයට අදහසක් ඇති කොහොමද රැකියාවක් සඳහා අවශ්‍ය වෙන ජීව දත්ත සටහනක් හදා ගන්නේ කියලා. ලිපිය බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.
අද අපි කතා කරන්න යන්නේ රැකියාවක් සොයා යන ගමනේදී අපිට ආයතනයේ අයව කෙලින්ම මුණ ගැහෙන අවස්ථාව, එහෙම නැත්තම්

Thursday, June 23, 2011

Gmail's period



Or in another words, the dot issue has been a great advantage for the busy email user. 


"Gmail doesn't recognize dots as characters within usernames, you can add or remove the dots from a Gmail address without changing

Thursday, June 2, 2011

රැකියාවක් සොයාගැනීම හිතන තරම් අමාරු නෑ - ප්‍රථම අදියර : ජීව දත්ත සටහන





විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිසා මේ දවස් වල මගේ යාලුවෝ වගේම මාත් රැකියා ගැන නිතරම හොයනවා. මේ අතර තුර AIESEC සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුන නිසා පිට රටක රැකියා පුහුණුවක් ලැබීම පිළිබඳ අදහසකුත් හිතේ වැඩ කළා. ඔය හේතු දෙක නිසා, රැකියා වලට ඉල්ලුම්පත්‍ර දැමීම සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම පිලිබඳ මේ