Friday, August 14, 2009

ස්පෑම් හොයන්නේ කොහොමද?



කුෂාන් අයියාගේ බ්ලොග් සටහනේ ලියවුනු ලිපියක් දැකල මේක ලියන්න හිතුනේ. කුෂාන් අයියා කියල තිබුනා මට හොරු අල්ලලා පුරුදුයි කියලා. එතන කතා කරලා තිබුනේ ස්පෑම් මේල් ගැන. ඒ කතාව දැක්කම හිතුනා පරිගණක ආරක්ෂාව ගැන මහලොකු දැනුමක් නැති කෙනෙකුට වුනත් ස්පෑම් වලින් බේරෙන්න පුලුවන් පොඩි ක්‍රමයක් ගැන කියල දෙන්න. මෙන්න අපේ මල්ලිට ආපු මේල් එකක්.

I do hope that you are very well and if so lets give thanks to our God almighty.mine here is full of cold but in all i was covering up with the weather.dear please don't leave me just because of my condition or if you consider this my condition as a doubt,you can first bring me out from the prison to your country.
DEAR,I know that this proposal might be a surprise to you but do consider it a an emmergency in nutshell,I am Mercy John Wiltord from the republic of sierra leone in west Africa,now seeking for a refuge in Dakar Senegal under the UNHCR.My late father Dr. John Wiltord ,was the managing director of Rainbow Gold and Diamond Mine company in KENEMA sierra leone.But he was killed along side with my mother during the longing civil war and all his properties was totally destroyed.
However, after their death I managed to escape with a very important document DEPOSIT CERTIFICATE,US$7.5m Seven million Five hundred thousand U.S Dollars deposited by my late father in A SECURITY AND FINANCE
BANK which i am the next of kin.Meanwhile,i am saddled with the problem of securing a trust worthy foriegn personality to help me transfer the money into his country and into his possession pending my arrival to meet with him.
Furthermore,you can contact the company for confirmation and i will issue a letter of authorisation on your name,that will enable the security company to deal with you on my behalf.I am giving you this offers as mentioned with every confidence on your acceptance to assist me or take me as your friend and manage the money conclusively,i wish you send me a reply immediately as soon as you recieve this proposal through my email addres(
mercy.wiltord02@yahoo.ca) from you soonest.
I remain yours in heart,
with the best regards Miss Mercy.
(Note you can reach me with my Rev father's number on +221-77377-5031 please tell him that you want to speak with miss Mercy Wiltord and he will sent for me)

මේව ඔක්කොම බොරු කතා. ඔහොම මේල් එකක් ආපු ගමන් මේල් එකේ කොටසක් කොපි කරල ගූග්ල් කරල බලන්න. උදාහරණයක් විදියට මෙන්න මේ ලියුමේ කොටසක් ගූග්ල් කලාම ලැබෙන ප්‍රතිඵලය.

ප්‍රතිඵල සටහනේ ලින්ක් දෙක තුනක ක්ලික් කරලා බැලුවම වැඩේ තේරෙනවා නේද? මීට පස්සේ ඔය විදිය ශුවර් නැති ඊමේල් ආවොත් ඔය වැඩේ කරල බලලා කෙලින්ම Report spam ක්ලික් කරන්න.

එහෙම කරල හොයාගත්ත තවත් රසවත් කතාවක් මේක.

ඔය විදිය ස්පෑම් එකතු කරලා හදපු සයිට් තියනවා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. මෙන්න මම නිතරම යන තැන. දැන් ස්පෑම් ෆිල්ටර් පාවිච්චි කරන අය කියයි අනේ අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ ඉබේම ස්පෑම් වෙන් කරල පෙන්නනවා කියලා. ඒක ඇත්ත. හැබැයි මේ වගේ දෙයක් කලාම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

6 comments:

  1. spam filter වලින් වෙන් කරල පෙන්වන්නෙත් වෙන අය report කලාට පස්සෙනෙ. එක නිසා තමන් දැනුවත් වෙන එක නේද හොද?

    ReplyDelete
  2. මම නම් දන්නෙ නෑ වගේ නම් හරි, සැකකටයුතු නම් හරි, කෙලින්ම Report Spam... :)

    ReplyDelete
  3. good one . . .tnx for sharing with us. . .

    ReplyDelete
  4. එළ එළ නගේ... අපි කාටත් ඉතින් ගූගල් දෙයියන්ගේම පිහිටයි...

    ReplyDelete
  5. මේක මං කුෂාන් අයියගෙ ලිපියෙත් දැම්මා. මේ තියෙන්නෙ ඔය වගේ spams ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන් තවත් site එකක්.
    http://419.bittenus.com

    ReplyDelete
  6. @änthräX
    ඔව්...සහතික ඇත්ත

    @ගයන්ත
    හික්...දවසක් ශාකුන්තල අයියා ෆෝන් එකෙන් එවලා තිබුන ඊමේල් එකක් ඩවස් ගානකට පස්සේ ස්පෑම් එකේ තිබිලා හොයාගත්තේ ඔබ වැනි උපාසක අයියලාගේ වැඩ නිසා වෙන්න ඕනේ

    @දුකා
    you are welcome

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි
    යා යා ගූගල් සරණං ගච්චාමි

    @ධනික | Dhanika
    ඒ වෙබ් අඩවියේ තියෙන්නේ 419 Fraud ගැන විතරයි නේද?

    ReplyDelete