Wednesday, December 19, 2012

වැඩ බැරි ලොක්කෙක් වීමට පළමු සුදුසුකම දක්ෂයෙක් වීමයි


ඔබටත් වැඩ බැරි ලොක්කෙක් වීමට අවශ්‍යද?


හරිම පහසුයි. මාතෘකාවෙන් කියැවෙන පලවෙනි සුදුසු කම ඔබට තිබේ නම් පියවර 
පියවර 15 කින් හෝ ඊට අඩු ගණනකින්  වැඩ බැරි ලොක්කෙක් වෙන්න පුළුවන්.

Sunday, December 9, 2012

ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ඔබ කර ඇති ලොකුම වරද මෙය විය හැකියි

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කියමනක් තිබුණත් එය සැම විටම සත්‍ය වන්නේ නැහැ. අප අතර සිටින සමහරුන් එකිනෙකට වෙනස් දේවල් වලටත් දක්ෂයි. උදාහරණයක් විදියට සමහර ඉංජිනේරුවන් ගීත ගායනයේ දක්ෂයින්, සමහර රියදුරන් චිත්‍ර ඇඳීමේ දක්ෂයින්. තවත් සමහරුන්ගේ වෘත්තීය එක් දෙයක් වුවත් ඔවුන් දක්ෂ තවත් දෙයකට. තවත් අයට පවරන ඕනෙම රාජකාරියක් දක්ෂ ලෙස ඉටු කිරීමේ හැකියාවක් තිබෙනවා.


Thursday, December 6, 2012

How to become a Thought Leader in LinkedIn

Thought Leader is a person or a business that process innovative ideas and LinkedIn is the Facebook for professionals.

Recently, LinkedIn has given us the opportunity to follow great Thought Leaders within the network. For example, if we follow Barack Obama on LinkedIn, we will be able to read his updates right in our LinkedIn home page. LinkedIn currently has a long list of thought leaders and while going through the list, I wondered how to become a thought leader within the network.

Friday, November 30, 2012

Technical Writing Unveiled - part 2

This is a second post in a series of posts about Technical Writing and I guess it would be better if you read the episode number one  first.


Continuing from the set of questions I asked you in the last post, here comes the next set of questions.