Wednesday, December 9, 2009

මලී අක්කාගේ ලිපියක් දැක්ක පාර ලියන්නම හිතුනා..ඉතින් ලිව්වා


පෙර ලිවීම: මීට වසර ගණනාවකට කලින් ලියා draft ගොඩේ සැඟවී තිබු ලිපියකි. පරණ ගතියට සමාවන සේක්වා.

මෙන්න මේක තමා මලී අක්කාගේ ඔය කියන ලියමන.තාම කියෙව්වේ නැත්තම් කියවලාම බලන්නකෝ

Saturday, September 26, 2009

නවක වදයෙන් තොර සරසවි දිවිය

මා අලයෙක්මි, සමහරුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් අලිච්චියෙක්මි. උසස් පෙළ පන්තියේ සිටම අල මිතුරු මිතුරියන් ඇසුරු කල නිසාත් නවක වදයට මුල සිටම විරුද්ධ වීමත් නිසා එක හිතින්ම අලයෙක් වීමි.පාසල් කාලයේ සිටම අල වීමේ අභියෝගය ගැන අසා තිබුණු නිසාත්, අල නොවී නොසිටීමට සමහරුන් විදිනා දුක ගැන දැන සිටි නිසාත් දෙවරක් නොහිතා පේරාදෙණියට පය තැබූ පලමු දිනයේ සිටම නවක වදයට විරුද්ධ සිසු

Thursday, September 24, 2009

මේ දවස්වල මගේ ජීවිතය

මොන ප්‍රශ්ණය ආවත් බ්ලොග් ලිවිල්ල අත අරින්නේ නෑ කියල පටන් ගත්තත් සමහර ප්‍රශ්ණ නිසා තාවකාලිකව පසුගිය දිනවල බ්ලොග් සහ සියලුම අන්තර්ජාල වැඩ වලින් මඳකට ඈත් වෙන්න සිදුවීම ගැන මුලින්ම මගේ කණගාටුව. ඉඩක් ලැබුන ගමන්ම හෝර්ටන් තැන්නේ කතාවේ ඉතුරු ටිකත් තව රසත් කතා ටිකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න දැන් හැමෝම හිතයි මෙච්චර කල් මොන

Wednesday, August 19, 2009

අවාරයේද හෝටන් තැන්න සුන්දරය- 1 කොටස

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ දේශන ශාලාවක් ඇතුලේ ඇතිවු සාකච්ඡාවක්.

මාතෘකාව චාරිකාව,යන්න පුළුවන් දිනය 17, යන තැන?? ප්‍රශ්නයක්

Saturday, August 15, 2009

Managing life in the Internet era


Friends are those who enjoy being with us. Out of them, there are special friends who enjoy being with us in both the happy and sad moment. During the days when there were no phones and internet, it was not a hard job to select those few special friends out of the handful of companions. Simple logic, if there are 5 candidates for 3 vacancies, selection is easy for the interviewer.