Pages
(Move to ...)
Home
About
Contact
▼
සරසවියේ අවසන් විභාගය හොඳටම ළඟ නිසා මේ දවස් වල එක එක හීන පේනවා. විකාර දේවල් හිතෙනවා. එහෙම හිතුනු විකාරයක් තමා මේකත්.
විකාරේ මේකයි. දැන් ඔන්න උපාධිය ඉවර කරලා අපි යනවනේ රස්සා හොයන්න. ඔය සමහර රස්සා තියනවා උපාධියක් තියන ඕනේ කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. ඒක කලා වුනත්, ඉංජිනේරු වුනත්, කෘෂිකර්ම වුනත් ඔක්කොම සලකන්නේ එක මට්ටමෙන්. උදාහරණයක් විදියට බැංකුවල කළමනාකාර රැකියා, තව ආණ්ඩුවේ දිසාපති වගේ තනතුරු.
මම දන්නවද මොනවා කරන්නද කියලා?
මම දන්නේ නැහැ එයා ඉන්ස්ටෝල් කරපු වැඩසටහන්.
තව කොම්පියුටරේ වර්ගය, මෙහෙයුම් පද්ධතිය ඒවා දන්නෙත් නැහැ.
ඉතිං මං කොහොමද කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා?
අනික ඉතිං පොඩි පොඩි වැඩ ටිකක් දන්නවා වුණාට මම මීටරයක් නෙවෙයි.
දන්න ටික දන්නෙත් ගූ ගල් ළඟ ඉන්නකොට විතරයි.
ඉංග්‍රීසි කියන මාතෘකාව මේ බ්ලොග් අඩවියට නුපුරුදු එකක් නම් නෙවෙයි. මුල ඉඳලා අනං මනං ලෝකය කියවපු අයට මතක ඇති ඉංග්‍රීසියෙන් ලියවුනු මේ ලිපිය . ඉන්පසු මෑතකදී ලියවුනා සහනිගේ ඉංග්‍රීසි ගැන. ඉංග්‍රීසි ඉගෙන ගැනීම,එහි වැදගත් කම සහ ඉංග්‍රීසි නිසා අපේ සමාජය හිතන පතන විදිය වෙනස් වුන ආකාරය ගැන ඒ ලිපි වලින් සුළු වශයෙන් අවධානයට ලක් වුණා. ඉංග්‍රීසි ගැන තවත් ලිපියක් ලියන්න හේතු පාදක වුනේ රෝම සාහිත්‍යයේ එන ජුවෙනල් ගේ Satires හි තිබෙන එක්තරා සටහනක්.
සමාවෙන්න මේ දවස් වල දිගටම Facebook ගැන ලිපි දානවට. එත් ඉතිං Facebook අපිට කරන දේවල් නිසා ලියන්නම වෙනවා.
අද කතාව මගේ යාලුවෙක්ට වුන දෙයක්. එයාගේ ගැටලුව මේකයි.
මම සාමාන්‍යයෙන් සති දෙක තුනකට වතාවක් Facebook settings පරීක්ෂා කරලා බලනවා. හේතුව තමා නිතරම Facebook තුල අපිට ලබාදෙන security සහ වෙනත් option අඩු වැඩි වීම. ඔහොම බලනකොට ඒක දවසක් මෙන්න friends ලා අස්සේ මගේ මුළු phone contact list එකේම දුරකථන අංක තියනවා. මට හිතාගන්න බැරි වුනා එහෙම වුනේ කොහොමද කියලා. හිතාගෙන හිතාගෙන යනකොට මතක් වුනා Facebook මගේ contact list එක හොරකම් කරපු විදිය.
I tweeted in the morning that I prefer email to SMS and some asked why. Here is the answer.
For me, Google is the god. He knows everything. But lately, I have a feeling that Google is not the same God that used to exist 5 or 6 years back. The pure God that existed in those days is spoiled by money minded human beings I assume.
අපි හැමදාම කරන්නේ කවුරු හරි හදපු ෆිල්ම් එකක් බලලා ඒකට විචාරයක් දෙන එකනේ. සමහරු කියනවා හොඳ නැහැ කියලා. සමහරු කියනවා හොඳයි කියලා. තව සමහරු කියනවා කතාව ඉවර වුන විදිය හරි නැහැ කියලා. කොහොමද චාන්ස් එකක් හම්බුනොත් දැනට හදාගෙන යන ෆිල්ම් එකක කතාව ගොඩ නගන්න ?
සහනිගේ කතාව අද දිගහැරෙන්නේ ඇය සහභාගී වූ විවාද තරගයෙන්. සහනි කියන්නේ කවුද කියලා ඔබට ප්‍රශ්නයක් නම්, එයාගේ කතාවේ පළවෙනි සහ දෙවැනි කොටස් කියවලා එන්න.
සහනිගේ කතාවේ පළවෙනි කොටස කියවන්න බැරි වුනා නම් ඒකත් කියවලා එන්න .
දැන් සහනි අට වසරේ. මේ තුන්වෙනි වාරය. සහනිගේ ගුරුතුමියට තේරෙනවා සහනිගේ මොකක්හරි අමුතු දක්ෂතාවයක් තියනවා කියලා. ඒ වගේම සහනි මේ වෙනකොට පන්තියේ අනෙක් සිසුවියන් අතර ප්‍රසිද්ධ චරිතයක්.
අපි ඇයට සහනි කියමු. සහනි මෙලොව එළිය දකින්නේ 1988 අවුරුද්දේ. ඇයගේ පියා ආර්ථික අපහසුතා මත 4 වැනි ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපන කටයුතු නතර කර දහඩිය මහන්සියෙන් තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ජීවත් කරවූ උතුම් චරිතයක්. මව විවාහයෙන් පසු තමන්ගේ ජීවන වෘත්තීය වූ ඇගළුම් කම්හලක වැඩ බැලීමේ තනතුරින් ඉල්ලා අස්වී තම ස්වාමියාගේ වැඩ කටයුතු සහ ඔහුගේ පවුලේ සුභ සිද්ධිය පතා මහන්සි වූ අපූරු කාන්තාවක්.