Pages
▼
Or in another words, the dot issue has been a great advantage for the busy email user.
"Gmail doesn't recognize dots as characters within usernames, you can add or remove the dots from a Gmail address without changing
විශ්ව විද්‍යාලයේ අවසන් වසර නිසා මේ දවස් වල මගේ යාලුවෝ වගේම මාත් රැකියා ගැන නිතරම හොයනවා. මේ අතර තුර AIESEC සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුන නිසා පිට රටක රැකියා පුහුණුවක් ලැබීම පිළිබඳ අදහසකුත් හිතේ වැඩ කළා. ඔය හේතු දෙක නිසා, රැකියා වලට ඉල්ලුම්පත්‍ර දැමීම සහ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීම පිලිබඳ මේ