tag:blogger.com,1999:blog-7341680277120395575.post8903214285132136403..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: සාරියDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-7341680277120395575.post-45741679494731545022014-05-30T10:08:52.317+05:302014-05-30T10:08:52.317+05:30මම නම් ඉස්සර මගෙ වයිෆ් ඔෆිස් යනකොට උදේම සාරි කටු ග...මම නම් ඉස්සර මගෙ වයිෆ් ඔෆිස් යනකොට උදේම සාරි කටු ගැසීමට සහ විශේෂයෙන් කටු ගැලවිමට ප්රිය කලෙමි...Heminda Wickramasinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-29468167641868423962012-11-09T04:45:59.163+05:302012-11-09T04:45:59.163+05:30අදමයි මේ පැත්තට පය ගැහුවේ. ඔන්න බලන්නකෝ වැඩේ..ලස්ස...අදමයි මේ පැත්තට පය ගැහුවේ. ඔන්න බලන්නකෝ වැඩේ..ලස්සන සාරි අඳින කෙල්ලක්නේ මෙතන. ඒත් සාරියට ඇය අකමැතිය. ඉස්සර මං කැමති සාරි අදින කෙල්ලන්ටය. ඩෙනිම් ඇඳගන නංගිලා ගෙදරින් එළියට යනවිට මම වලියෙන්ය. මං ඒ තරමටම සාරියට එකල ලැදිය. එහෙත් දැං මං සාරි සමග අරහංය. ඒ මගේ බිරියගේ සාරියේ කටු ගසාදීමට මට සිදුව ඇති බැවිනි. හැට්ට කරෙන් යටට අත දා බ්රා පටිය ත් හැට්ටයත් එකට තමා කටු ගැසිම මහම වදයකි. අනික හදිසියකට සාරිය ගලවා ගැනීමද මට කරදර කාරි වැඩකි. එනිසා මම දැන් සාරිය හෙළා දැක ඇත්තෙමි.
ආයි එන්නම් මේ පැත්තේ හරිම ලස්සන ඉසව්වක්.
මම සමකය වටේ (samakaya wate)දුවන එකා Naleen Dilrukshanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-71334192745755027822012-10-25T14:51:28.639+05:302012-10-25T14:51:28.639+05:30 ගෑනු සාරි අඳිනවා නම් පිරිමි ජාතික ඇඳුම ඇඳිය යුතුය... ගෑනු සාරි අඳිනවා නම් පිරිමි ජාතික ඇඳුම ඇඳිය යුතුය... පිරිමි එකලොහේ කණුව මෙන් කලිසම් ඇඳගෙන ගැනුන්ට සාරි අඳින්නට යැයි කියති..

ඔන්න ඔහේ චාම් ඒ වගේම ඇඟට සුවපහසු ඇඳුමක් අඳින්නේ නැතුව මොකටද සාරි පටලවගෙන දඟලන්නේ?

බ්ලොග් එක කාලෙකින් ලියලා නැ වගේ... මට මතක හැටියට මේක තමා මම මුලින්ම කියවපු බ්ලොග් අඩවිය... ජය වේවා ඔබට... SAMEERA RUKSHANnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-20747534962974858322012-10-21T17:33:56.804+05:302012-10-21T17:33:56.804+05:30 අපේ අප්පේ...සාරියක් හින්දා විදින දුකක්! අපේ අප්පේ...සාරියක් හින්දා විදින දුකක්!Haritha Thilakarathnenoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-7520535254976877832012-08-28T22:30:30.770+05:302012-08-28T22:30:30.770+05:30සරසවි සිසුවියක් උනත් සාරිය ගැන තියෙන අදහස ගැන දුකය...සරසවි සිසුවියක් උනත් සාරිය ගැන තියෙන අදහස ගැන දුකය..Saditha Phoenixnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-82988103620469273942012-06-11T11:57:44.504+05:302012-06-11T11:57:44.504+05:30මම නම් අඳින්නේ සාරිය...ඒක මට ලේසියි... :)
1. ඇවි...මම නම් අඳින්නේ සාරිය...ඒක මට ලේසියි... :)

1. ඇවිදින්න ලේසියි.2. ඇඟ පේනවා අඩුයි.
3. පොට නමන්න බැරි නම් අර පාටි වලට අඳිනවා වගේ පොට අත දිගේ දාගෙන යන්න පුළුවන්
4. සාරියට උස වැඩියෙන් පේනවා :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-83594171139515520592012-06-11T09:25:10.134+05:302012-06-11T09:25:10.134+05:30සාරිය ද ඔසරිය ද ලේසි?
http://galaayanajeevithaya...සාරිය ද ඔසරිය ද ලේසි?

http://galaayanajeevithaya.blogspot.com.au/2012/06/blog-post_10.htmlKathandara Karayanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-45962095221731336182012-04-01T14:06:49.348+05:302012-04-01T14:06:49.348+05:30මේ ලිපිය කියෙව්වම මමත් මොහොතකට හන්තාන පාමුල ගත කල ...මේ ලිපිය කියෙව්වම මමත් මොහොතකට හන්තාන පාමුල ගත කල ඒ සුන්දර අතීතයට ගියා..
මමත් ඉතින් අන්තිම මොහොතේ ලෙක්චර් වලට දුවන කෙනෙක් තමා.. කොල්ලෙල් විමේ
වාසනාවට අපට නම් ඉතින් කලිසම තමා. ඒත් අපට ආරන්චි විදියට විජේවර්ධනේ පැත්තෙ අපෙ බැචියොත් viva දවස් වලට පැය ගනන් සාරි අදිනවලු... ලොල්ස්..sonduru nimnayanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41752009023390255902012-03-05T20:09:26.127+05:302012-03-05T20:09:26.127+05:30 මමද මේ සාරිය නිසා විදවන කෙනෙකි. මම සාරියක් අදින් ... මමද මේ සාරිය නිසා විදවන කෙනෙකි. මම සාරියක් අදින් හැමවිටම එය සොයාගත්
තැනැත්තාගේ දෙමව්පියන්ගේ ගුණ සිහිකරමි. මේ සාරිය ගැන the last raw එකට
ලිපියක් ලිවීමට සිතා සිටියෙමි. මේ ලිපිය දුටුනිස නොලිවෙමි. Pramunoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-46754376782141127852012-03-05T17:36:09.421+05:302012-03-05T17:36:09.421+05:30එහෙම කියල බෑ. අපි බලාන ඉන්නෙ.එහෙම කියල බෑ. අපි බලාන ඉන්නෙ.Namal Jayathungahttp://namalyaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-75126029888244570352012-03-05T12:02:54.967+05:302012-03-05T12:02:54.967+05:30ඒක හොඳයි. සමහර "සම්ප්රදායන්" තියාගැනීමට...ඒක හොඳයි. සමහර "සම්ප්රදායන්" තියාගැනීමට ගන්නා මහන්සිය ඉන් ලැබෙන ඵලයත් එක්ක සැසඳුවාම දරාගැනීමට නොහැකි තරම් වැඩිය. :-DNisansa Dilushan de Silvahttp://www.facebook.com/NisansaDdSnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-57086110891923845172012-03-05T06:54:06.941+05:302012-03-05T06:54:06.941+05:30හී ඇයි සපත්තු දාගෙන ඉන්න එකත් පිරිමි ළමයින්ට පේන්න...හී ඇයි සපත්තු දාගෙන ඉන්න එකත් පිරිමි ළමයින්ට පේන්න බෑ නේද? :Pdeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41067482583822655322012-03-05T06:53:25.017+05:302012-03-05T06:53:25.017+05:30ජොබ් සහ වෙන වැඩ....දැන් ටයිප් කරන්න මාර කම්මැලියි ...ජොබ් සහ වෙන වැඩ....දැන් ටයිප් කරන්න මාර කම්මැලියි ..කියවන එක නම් කරනවා ;)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-14955912957424946172012-03-05T06:51:50.377+05:302012-03-05T06:51:50.377+05:30හී මේ මුල කාලේ ලියපු එකක්..දැන් නම් අපිත් ටික ටික ...හී මේ මුල කාලේ ලියපු එකක්..දැන් නම් අපිත් ටික ටික මොරටුවේ අය අඳින ඇඳුමට බහිමින් සිටිමු :Ddeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-16668935659181032682012-03-04T21:03:48.720+05:302012-03-04T21:03:48.720+05:30අහෝ ඛේදයකි! මාගේ බලවත් කණගාටුව. :-(
හැබැයි හොඳ ව...අහෝ ඛේදයකි! මාගේ බලවත් කණගාටුව. :-(

හැබැයි හොඳ වෙලාවට මොරටුවේ සාරි අනිවාර්යය නැත.
විශේෂ උත්සව වලට සාරි උවමනා වූ විට සාරි අන්දන අය ළඟට ගොස් අන්දවා ගන්නවාලු. හැමදාම ඕන වුනා නම්. මටත් co-workersලාගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නැති එක ඉර හඳ වගේ ෂුවර්ය. :-DNisansa Dilushan de Silvahttp://www.facebook.com/NisansaDdSnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-56952425402098086592012-03-04T15:05:08.537+05:302012-03-04T15:05:08.537+05:30කාලෙකින් අක්කිගෙ ලෝකය අප්ඩේට් වෙලා නෑනේ. මොකද ජොබ්...කාලෙකින් අක්කිගෙ ලෝකය අප්ඩේට් වෙලා නෑනේ. මොකද ජොබ් එකේ වැඩ අදිකද?Namal Jayathungahttp://namalyaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-46536565419865207812012-02-05T19:51:02.385+05:302012-02-05T19:51:02.385+05:30kollantah kiyal;a loku wenasak naha...denima thara...kollantah kiyal;a loku wenasak naha...denima tharam athal edumak loweth naha.......magul kalisan edegena indha baha emadiwatata ewa podi unahama penawane....Dasun Silvanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-25205239426135791572012-01-10T22:00:55.037+05:302012-01-10T22:00:55.037+05:30නංගි ඩිපාර්ට්මන්ට්ද..? සුභ පැතුම්...!!
හයියෝඕඕඕඕඕ,...නංගි ඩිපාර්ට්මන්ට්ද..? සුභ පැතුම්...!!
හයියෝඕඕඕඕඕ, මටත් ඔය කේස් එකම තමයි, මං අඳින්න දන්නෙත් නෑ, උදව්වක් ගන්න කෙනෙකුත් නෑ. ඊටත් මං වැඩ කලේ මඩකලපු යුනියෙ නෙව.
මං නම් ෆුල් සූට් එක ගහලා ගියේ ඒ කාලෙ :D :D
එහෙ අය නිකන් මැජික් වගේ ඒක දිහා බලනකොට නම් ඉතින් awkward situation තමයි.
ඒත් ඉතින් මොකක් කරන්නද, ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑනෙව මං විඳින දුක ඒ කාස්ටක අව්වෙ කෝට් ඇඳගෙන. :DAnsh Lucky Sri Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-28233064651828481622011-12-15T21:50:06.944+05:302011-12-15T21:50:06.944+05:30ane sory akki petiyo...............ane sory akki petiyo...............Sahannoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-67340286182806807822011-12-15T21:46:01.852+05:302011-12-15T21:46:01.852+05:30ඒ වුනාට මම අඳින්නේ සාරිය නේ..ඔසරි අඳින්න නම් කොහොම...ඒ වුනාට මම අඳින්නේ සාරිය නේ..ඔසරි අඳින්න නම් කොහොමත් දන්නේ නැහැ...ඔව් දැන් නම් පොඩ්ඩක් පුරුදුයි...හැබැයි ඉතින් තාමත් ආසම ඇඳුම තමා ඩෙනිම deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-81590272883512229812011-12-15T21:44:59.553+05:302011-12-15T21:44:59.553+05:30අහෝ ඛේදයකි තමා :( මෙහෙමයි...සාරිය අනිවාර්ය නැහැ ඒ ...අහෝ ඛේදයකි තමා :( මෙහෙමයි...සාරිය අනිවාර්ය නැහැ ඒ වුනාට මෙහෙ සම්ප්රදාය සාරිය..රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න කියනවනේ...ඉතින් ඔය සම්ප්රදාය හැමදාම කඩන ඒක අමාරු වැඩක්..ඉඳහිට , එහෙම නැත්තම් උගන්නන්න නැති දවසට නම් සම්ප්රදාය කඩනවා..deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-39600300503246630662011-12-15T21:41:49.029+05:302011-12-15T21:41:49.029+05:30අනේ සමහරු නම් එහෙම අඳිනවා..එත් මට නම් බැහැ....බලමු...අනේ සමහරු නම් එහෙම අඳිනවා..එත් මට නම් බැහැ....බලමුකෝ ටික කාලයක් යනකොට පුළුවන් වේවිද කියලා deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41676067741695942362011-12-15T21:41:16.614+05:302011-12-15T21:41:16.614+05:30අයියෝ...ඕවා ගැන කතා කරන්න එපා..සාරි කියන්නේ accide...අයියෝ...ඕවා ගැන කතා කරන්න එපා..සාරි කියන්නේ accident zone එකක් මට නම්..මේ දවස් වල අපේ කැම්පස් පැත්තට පුදුම හුළඟක්...ඒ හුළං වලට සාරිය නිකමුත් කැඩිලා වැටෙනවා.. :(deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-25082485401945452562011-12-15T21:19:59.230+05:302011-12-15T21:19:59.230+05:30my mother passed away when I was schooling and if ...my mother passed away when I was schooling and if I wore the saree like "that" I would never have written this postdeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-60454044463985981232011-12-15T21:05:56.391+05:302011-12-15T21:05:56.391+05:30ඒ කාලේ අම්ම සාරියක් අඳින්න පුරුදු කලේ නැතෙයි? අක්ක...ඒ කාලේ අම්ම සාරියක් අඳින්න පුරුදු කලේ නැතෙයි? අක්කා සාරිය අඳින්නේ බුරිය පේන්නද? නැද්ද?Sahannoreply@blogger.com