tag:blogger.com,1999:blog-7341680277120395575.post8543762446886547261..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: සහනිගේ ඉංග්‍රීසි - 2Deepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7341680277120395575.post-39952405178714528072011-08-08T17:27:34.245+05:302011-08-08T17:27:34.245+05:30ස්තුතියි අයියාස්තුතියි අයියාdeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-58206595040631167532011-08-06T20:52:31.448+05:302011-08-06T20:52:31.448+05:30මේ කොටසත් අපූරුයි නගේමේ කොටසත් අපූරුයි නගේදුකාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41274626235857629212011-08-06T09:19:07.079+05:302011-08-06T09:19:07.079+05:30තැන්කූය.. (: සේරම කියෙව්වාය කෝ S02 නැතිලුද? :)
ප.ල...තැන්කූය.. (: සේරම කියෙව්වාය කෝ S02 නැතිලුද? :)
ප.ලි. පහුගිය අනිද්දා :]Gayathra Ariyathilakahttp://www.gayathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-30525802864282441352011-08-05T19:47:28.819+05:302011-08-05T19:47:28.819+05:30ඊළඟ ලිපියෙන් කියෙව්වොත් බුඩි ගේ ප්‍රශ්ණ කිහිපයකට උ...ඊළඟ ලිපියෙන් කියෙව්වොත් බුඩි ගේ ප්‍රශ්ණ කිහිපයකට උත්තර ලැබේවි..හ්ම්ම් ඔව් සිංහල කතා කරන ඒක ලැජ්ජාවක් නෙවේ, ඒත් ඒක තේරුම් ගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයිනේ..deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-85778750918871266322011-08-05T19:38:56.272+05:302011-08-05T19:38:56.272+05:30හී වෙන්න ඇති :) ගෑනු ළමයත් මහන්සි වෙනවා නම් ඉගෙන ග...හී වෙන්න ඇති :) ගෑනු ළමයත් මහන්සි වෙනවා නම් ඉගෙන ගන්න පුළුවන් ....සුභ පැතුම් එයාගේ ඉඳිරි ගමනට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-51760325359642953812011-08-05T19:37:55.162+05:302011-08-05T19:37:55.162+05:30මෙන්න කතාව.. "සුද්දෝ අපිට ඉංග්‍රීසි වැරදුනාට ...මෙන්න කතාව.. "සුද්දෝ අපිට ඉංග්‍රීසි වැරදුනාට හිනාවෙන්නේ නැහැ . මව් බස නොවන බසක් දැන සිටීම ගැන අගය කරනවා මිසක" සහනිගේ කතාවේ ඇයට හමුවෙන සුද්දෝ ඇගේ ඉංග්‍රීසි දියුණු කරගන්න උදව් කරන්නේ මේ නිසා..deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-24188279972432895112011-08-05T19:36:29.547+05:302011-08-05T19:36:29.547+05:30දැම්මෝ :)දැම්මෝ :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-43491107352731284132011-08-05T19:36:12.237+05:302011-08-05T19:36:12.237+05:30හ්ම්ම් සහනිව නම් ඉංග්‍රීසි වලට පිස්සු වැට්ටුවේ අර ...හ්ම්ම් සහනිව නම් ඉංග්‍රීසි වලට පිස්සු වැට්ටුවේ අර ගුරුතුමිය...මටත් සමහර විෂයන් එපා වෙලා තියනවා උගන්වපු ගුරුවරුන් නිසා...මොනවා කරන්නද ඉතින් :( අවසාන කොටස අද දැම්මා deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-52561484445522011462011-08-05T19:34:30.461+05:302011-08-05T19:34:30.461+05:30ස්තුතියි මල්ලි ස්තුතියි මල්ලි deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-80611896186181349522011-08-05T19:34:08.658+05:302011-08-05T19:34:08.658+05:30හප්පා..ඔය බයියලා නිසා ළමයින්ගේ ඉංග්‍රීසි අවුල් වෙන...හප්පා..ඔය බයියලා නිසා ළමයින්ගේ ඉංග්‍රීසි අවුල් වෙන හැටි මාත් දැකලා තියනවා. ඒක නම් මහා බොරු වැඩක්...මොන ක්‍රමයෙන් හරි කඩ්ඩ වනා ගන්න පුළුවන් නම් එච්චරයි. ඒක ගොඩක් වැදගත් ජීවිතයට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-35060049626766909832011-08-05T19:32:47.187+05:302011-08-05T19:32:47.187+05:30ඊළඟ කොටසටත් කමෙන්ට් කරලානේ ඒක දැම්ම ගමන් :) ඊළඟ කොටසටත් කමෙන්ට් කරලානේ ඒක දැම්ම ගමන් :) deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-21279431165785835462011-08-05T19:32:04.231+05:302011-08-05T19:32:04.231+05:30ඔව් එක එක පුද්ගලයාට තමන්ට ආවේණික ක්‍රම තියෙන්න පුළ...ඔව් එක එක පුද්ගලයාට තමන්ට ආවේණික ක්‍රම තියෙන්න පුළුවන්...කැමති නම් ඒ උපක්‍රම බ්ලොග් කියවන්නන් එක්ක බෙදාගන්න. හැමෝම ආසා වේවි දැනගන්න deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-22999217671021268262011-08-05T19:29:57.305+05:302011-08-05T19:29:57.305+05:30එහෙම වෙන්නේ කලබල වුනාම. සන්සුන් වෙලා ඉන්නවා නම් අම...එහෙම වෙන්නේ කලබල වුනාම. සන්සුන් වෙලා ඉන්නවා නම් අමතක වෙන්නේ නැහැ කියන්න යන දේ deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-83250248077335691682011-08-05T19:29:10.985+05:302011-08-05T19:29:10.985+05:30සභාවක් ඉදිරියේ කතා කරන්න බය වෙන්නේ මොකෝ..ඔය භාෂාව ...සභාවක් ඉදිරියේ කතා කරන්න බය වෙන්නේ මොකෝ..ඔය භාෂාව අපේ භාෂාව නෙවේනේ. ඕනේ තරම් වැරදි කරන්න පුළුවන්...හික්ස්...ඒ විතරක් නෙවේ, තව ගොඩක් නම් කියනවනේ එයාලට ;) අප්පේ අනිත් ප්රශ්නය...මම හොඳින්ම දන්න කෙනෙක්ගේ ඉංග්‍රීසි කතාව තමා මේක...ඔන්න තුන් වෙනි කොටසත් දැම්මා. කියවලා බලන්නකෝ..deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-23165594467070011612011-08-05T19:28:14.630+05:302011-08-05T19:28:14.630+05:30ඉංග්‍රීසි දැන ගත්තොත් ඔක්කොම හරි කියන එකට මම නම් එ...ඉංග්‍රීසි දැන ගත්තොත් ඔක්කොම හරි කියන එකට මම නම් එකග නෑ. මට නම් ඉංග්‍රීසි තවත් එක භාෂාවක් විතරයි. අනික ඕන තැනක සිංහලෙන් කතා කරන්න බය වෙන්න ඕනේ නෑ. මට නම් සිංහලෙන් කතා කරන එක ඇත්තටම ලොකු දෙයක්. මොනා උනත් නොදන්න දෙයක් ඉගෙන ගන්න තිබුන සහනිගේ වුවමනාව ඉතාමත් අගෙයි. හැබැයි එකක් කවදාවත් ඉංග්‍රීසි බෑ කියලා පැත්තකට වෙලා නම් ඉන්න එපා. කොටින්ම ඒක ලැජ්ජ වෙන්න දෙයක් නම් නෙමේ.Buddie Chandradeepa Kurerahttp://www.facebook.com/profile.php?id=100000506903332noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-21400464167044347932011-08-05T19:24:48.549+05:302011-08-05T19:24:48.549+05:30ඉතුරු ටික ඔන්න දැන් කියවන්න පුළුවන් ඉතුරු ටික ඔන්න දැන් කියවන්න පුළුවන් deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-20442036517485189122011-08-05T19:24:11.180+05:302011-08-05T19:24:11.180+05:30ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වුනාට සමාව..ඒ ගුරුතුමිය ...ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වුනාට සමාව..ඒ ගුරුතුමිය ගැන මම අහලා තිබ්බට දැක්කේ මේ පින්තුරෙන්...ඇත්තටම අම්මා කෙනෙක් වගේ...අනික ඉතින් ඔයාලගේ පන්තියේ හිටපු මක බාස්ලා එක්ක වැඩ කළා කියන්නෙත් එයා උතුම් ගුරුවරියක් කියන එක :D

සහනි ගැන දන්නා නිසා කතාව කම්මැලිස් වේවිද මන්දා..ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා තුන වෙනි කෑල්ලත් අද දැම්මා...

ප.ලි. කවදා ඉදන්ද දඩි නරිස් ඔන් ද ටේබල් ඤාව් කියන්නේ? ;)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-44099661755486561212011-08-05T15:22:35.025+05:302011-08-05T15:22:35.025+05:30 ඉංග්‍රීසි පංති ගිහිල්ලනම් ඉගෙනගන්න බෑ කියන එක මම ... ඉංග්‍රීසි පංති ගිහිල්ලනම් ඉගෙනගන්න බෑ කියන එක මම එදා ඉදන්ම අදහන දෙයක්.ඔන්න ඔව විදිය තමයි ඉංග්‍රීසි ඉගෙනගන්න තියෙන එකම විදිය.

සහනි කියන්නෙ මගෙ ගෑණු ළමයගෙ නමනෙ.එයාටත් පුදුම අමාරුවක් තියේ ඉංග්‍රීසි ඉගෙනගන්න.මම හිතන්නෙ නමේ මෙව්ව එකක්ද කොහෙද?pubudu senadeeranoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-40147383998483165532011-08-05T12:38:43.292+05:302011-08-05T12:38:43.292+05:30ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙට ගියහම ඉංග්...ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙට ගියහම ඉංග්‍රීසි තමයි අමාරුම වුනේ . මටත් ලැබුනා හොඳ ගුරුවරයෙක් . පාසලේ නෙමේ . නම ''රවින්ද්‍රනාත්'' . ඒ සර් නිසා ඉංග්‍රීසි මගේ ප්‍රියතම විෂයක් වුණා. අදත් මන් ඉතා බැතියෙන් සිහි කරනවා . සහනිගේ කතාවේ ඉතුරු ටික කියවන්න බලන් ඉන්නවා . ඉංගිරිසි කතාවට නම් ලංකාවේදී අපි බයයිනෙ වැරදියි කියල . ඒත් එලියට ආවම විකල්පයක් නැති නිසා කතා කරන්නම වෙනවා . අනික අපේ මිනිස්සු වැරදුනාම හිනාවුනාට සුද්දෝ අපිට ඉංග්‍රීසි වැරදුනාට හිනාවෙන්නේ නැහැ . මව් බස නොවන බසක් දැන සිටීම ගැන අගය කරනවා මිසක .Bindinoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-40384614461234931152011-08-05T11:51:45.734+05:302011-08-05T11:51:45.734+05:30කියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්නකියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්නNalina Kariyawasamhttp://twitter.com/ghost_xaInnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-51290168774967275222011-08-05T02:25:44.713+05:302011-08-05T02:25:44.713+05:30කියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්න ...කියවන්න ආස හිතෙන කතාවක්.. ඉතුරු කොටස් ටිකත් දාන්න නංගි....

ගුරුතුමිය නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න ආස උනා කියල මම නම් මෙ ඇහුවමයි... මටනම් ඉංග්‍රීසිත් එපා උනේ උගන්නපු විදිහෙ තිබ්බ වැරැද්දට කියල තමයි මට නම් තාමත් හිතෙන්නේ... Wajira Somarathnenoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-79114819144763308602011-08-04T23:24:26.186+05:302011-08-04T23:24:26.186+05:30අපිත් කැම්පස් ආපුම අලුත ඉංග්‍රීසි පොඩ්ඩක් පැටලි පැ...අපිත් කැම්පස් ආපුම අලුත ඉංග්‍රීසි පොඩ්ඩක් පැටලි පැටලි තමයි කතා කලේ. පාවිච්චියක් නැතුව කෙහොමත් පුරුදුවෙන්නෙ නැහැනෙ. හැබැයි අපේ යූනියන් බයියලට ඒහෙම ලොකු ඕන කමක් තිබුනා අපි ඉංග්‍රීසියෙන් කතා කරන එක නවත්තන්න. අපි ඉංග්‍රීසියෙන් කතා කරද්දි ඉංග්‍රීසි බැරි ලමයි බය වෙලා පසුගාමී වෙනවලු. හෙ හෙ.
දෙයියනෙ කියල දැන් යන්තම් කඩුවනම් යන්තම් වනාගන්න පුලුවන්!!Gehan Chandikanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-67687117394289966862011-08-04T20:28:37.828+05:302011-08-04T20:28:37.828+05:30කියවනවා තමයි හලෝ ඔයා ලියන්න. ඤාව්.. සහනි ගැන ඔයා ම...කියවනවා තමයි හලෝ ඔයා ලියන්න. ඤාව්.. සහනි ගැන ඔයා මට කියලා තියෙනවනේ මීට අවුරුදු ගානකට කලින්. ඉතින් මම එයාව දන්නවනේ. ඔව් deeps, උතුම් ගුරුවරු ඉන්නවා, මේ ඉන්නෙත් එහෙම කෙනෙක් මගේ ජීවිතේ, http://on.fb.me/opY1ny ඔයා දන්නවා ඇතිනේ. Sahani's English S01E03 ඉක්මනට දාන්න! :DGayathra Ariyathilakahttp://www.gayathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-79341672886591040552011-08-04T20:15:28.471+05:302011-08-04T20:15:28.471+05:30එළකිරිස්!එළකිරිස්!budhajeewahttp://budhajeewa.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-1472396833070495862011-08-04T18:50:53.466+05:302011-08-04T18:50:53.466+05:30අක්කා මේ කතාව හිතට වදින විදිහටම ලියනවා. ඊළඟ කොටසත්...අක්කා මේ කතාව හිතට වදින විදිහටම ලියනවා. ඊළඟ කොටසත් එනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ :)පූසාhttp://sudupoosa.blogspot.com/noreply@blogger.com