tag:blogger.com,1999:blog-7341680277120395575.post8197926684904352382..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: බස්වල දී හමුවෙන අයියලා, මාමලා සහ සීයලාDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7341680277120395575.post-35667178806714605882011-08-05T13:51:14.169+05:302011-08-05T13:51:14.169+05:30උබ කියන කතාව ඇත්තක් තියනවා මචෝ, මම jack ගහල තියනව...උබ කියන කතාව ඇත්තක් තියනවා මචෝ, මම jack ගහල තියනවා. මම හිතන්නේ නෑ..
ජීවිතේට jack එකක් නොගහපු කොල්ලෙක් මෙතන ඇති කියල.. එත් බලෙන් නම් ගහලා
නෑ.. එපා නම එපා. එකයි අපේ theory එක. එත් මම මේ කියන කතාවත් ලදී වෙනස්
උනා.. එකට හේතුව අපේ ගැණු දරුවා.. ඒ කිව්වේ මගේ girl . එයාට පොඩි කලේ
වෙච්ච සිද්දියක් කිව්වා. එක අහල මට ඇත්තටම දුක හිතුනා. අපි කැමැත්තෙන්
ඉන්නවා කියල හිතන් ඉන්න ගොඩක් කට්ටිය එහෙම ඉන්නේ අසරන කමට, මොකුත් කරගන්න
බැරි කමට කියල තේරුනේ එදා තමා.. ඊට පස්සේ මට හිත jack ගැහුවේ නෑ.. ඒ වගේ
අවස්ථා වලින් පුළුවන් තරම් ඇත වෙලා හිටිය.. සෙනග අඩු බස් වල පුළුවන් තරම්
ගිය.. දැනට නම් එහෙම අත්දැකීම් නැති තරම්..

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි කැමැත්තෙන් ඉන්නවා කියල හිතන ගොඩක්
කට්ටිය ඇත්තට ඉන්නේ අසරන වෙලා වෙන දෙයක් කරන්න බයේ කියල ඔයාල හිතන්නේ නැතුව
ඇති..!

කරුණාකර jack එකක් ගහන්න කලින් පොඩ්ඩක් එකත් හිතන්න.. විශේෂයෙන් ගැණු ළමයි..Dushshanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-56712339261715151232011-08-04T19:41:10.218+05:302011-08-04T19:41:10.218+05:30ඔහොම අය නම් කාන්තා පාර්ශවේට මාර වාත තමා අක්කෙ.
ක...ඔහොම අය නම් කාන්තා පාර්ශවේට මාර වාත තමා අක්කෙ.

කාලයක් අපි ගම්පහ ක්ලාස් ගියා. අපේ පන්තියෙ ගෑණු ලමයි දෙන්නෙකුත් මාත් එක්කම ආව. දවසක් එක්කෙනෙක්ගෙ සාක්කුවකින් බෙදුම් කටුවක් එලියට පැනල. "ඇයි බං?" කියල ඇහුවහම කීවෙ "මයිකල් ****ලට" කියලChanaka Madushanhttp://www.facebook.com/chanakalinnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-91624163151896040372011-08-03T12:03:03.788+05:302011-08-03T12:03:03.788+05:30ඔහ්හ් සැලරි !ඔහ්හ් සැලරි !Kaveeshnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-8638785621422489462011-08-03T09:04:32.871+05:302011-08-03T09:04:32.871+05:30ඔය දේ නවත්වන්න පුලුවන් ස්ත්රී පාර්ශවය ඒ අයගෙ අකැම...ඔය දේ නවත්වන්න පුලුවන් ස්ත්රී පාර්ශවය ඒ අයගෙ අකැමත්ත හරියට පෙන්නනවා නම්,,,, ඒත් වැඩේ තියෙන්නේ ඒකට කැමති සමහර අයත් ඉන්න එකනෙ...
දවසක් බස් එකේ සෙනග වෙලාවක මම girl කෙනෙක්ගෙ පිටිපස්සේ හිටියේ, එයාගෙ බෑග් එක පිටිපස්සට වෙන්න තිබ්බෙ, ඒත් ටිකකින් එයා බෑග් එක අයින් කලා.....
ඔය වගේ සිද්දි මට ඕන තරම් වෙලා ඇති, ඒ වෙලාවට නම් මම බලෙන් අයින් වෙන්න උත්සහ කරලා නෑ.... ඒ වගේම බලෙන් කාටවත් කරදරයක් කරලත් නෑ....Wildspirityahoonoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-22008605515554974892011-08-02T13:38:17.983+05:302011-08-02T13:38:17.983+05:30කියෙව්වෙ ටිකක් පරක්කුවෙලා. දවස් 2ක්ම ගියා කියවන්න ...කියෙව්වෙ ටිකක් පරක්කුවෙලා. දවස් 2ක්ම ගියා කියවන්න වැඩත් එක්ක. :D කොහොම වුනත් ගොඩක්ම වැදගත් ලිපියක් . මෙහෙම දේවල් සාකජ්ජා කෙරෙනව අඩුයි ගොඩක්ම සමාජයෙ. මට තිබුනු ලොකුම හිසරදයක් ඕක ඉස්සර ඉස්කෝලෙ යනකොට. එපා වෙනව ඉතිං බස් දකින කොටත් සෙනග පිරුනු. ඒකට මං ගොඩක් පුරුදුවෙලා හිටියෙ උදෙන්ම යන්න. එතකොට සෙනග නෑනෙ වැඩිය.
මේක මට වුනු සිද්ධියක්. දවසක් මායි මගෙ යාළුවයි බස් එකේ යද්දි මටත් වුනා ඔයවගේ සිද්දියක්. මට කේන්තියටත් එක්කම බැනගෙන බැනගෙන ගියා. යාලුවත් මට හවුල් වුනා. ඔක්කොම ටික අහන් ඉදල මේ මනුස්සය අහපි අපිට මේව ගෙදර තියලද එන්න කියන්නෙ කියල.. .... මොනව කියන්නද ඉතිං අපි $^%#Hima Kumarihttp://twitter.com/HimaKumaarinoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-33507739180305973872011-08-01T13:47:22.683+05:302011-08-01T13:47:22.683+05:30මම නම් ඕව්වට නෑ ඕං..!
" මොනවා වුනත් ගට ...මම නම් ඕව්වට නෑ ඕං..!

" මොනවා වුනත් ගට තියන ගැහැණුන්ට පිරිමි බයයි ;) "
අපෙ අම්මට ඇරෙන්න මම වෙන කිසිම ගැහැණු කෙනෙකුට බය නෑ..
ගට නෙවේ කණ පැලෙන්න දෙනවනේ..! :( හපෝ රිදෙනවා.. :'(මහසෝණා මහතාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-32869167817901122292011-08-01T12:38:16.233+05:302011-08-01T12:38:16.233+05:30මංචි මාර වැඩනේ කරන්නේ :P මංචි මාර වැඩනේ කරන්නේ :P deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-64766226391806365012011-07-31T01:54:27.459+05:302011-07-31T01:54:27.459+05:30deeps ගේ බ්ලොගය දිහා ආවේ අදමයි....නියම පෝස්ට් එකක්...deeps ගේ බ්ලොගය දිහා ආවේ අදමයි....නියම පෝස්ට් එකක්නෙ මුලින්ම කියවන්න ලැබුණේ.. :D
මංචිනං ඕකට ඉස්සර ඉඳලම කරන්නේ එක දෙයයි...පන්ති යද්දි නිතරම පර්ස් එකේ හොඳට තුඩ තියෙන හැට්ටකට්ටක් ගෙනියනවා..කවුරු හරි වාතෙ වේගෙන එනව නම් ඒක එයාටම පේන්න අතට ගන්නවා...අරගෙන පොඩ්ඩක් ඔරවලා බැලුවම ගොඩක් වෙලාවට වැඩේ ඉබේම එතනින් නතර වෙනවා... එහෙමත් නතර නොවුනොත් ටික වෙලාවක් ඉවසල අනිනවා තරු විසික් වෙන්න.. :Pමකුළු පැංචිnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-27690645923734516572011-07-30T19:40:03.299+05:302011-07-30T19:40:03.299+05:30තවත් එකක්. අද මං තීරණේ කළා මීට පස්සෙ බස් එකේ යනකොට...තවත් එකක්. අද මං තීරණේ කළා මීට පස්සෙ බස් එකේ යනකොට හෙල්මට් එකක් දාගෙන යන්න. මොකද එතකොට ඉස්සරහ සීට් එකේ වාඩිවෙන ඇන්ටිලාගෙ කොණ්ඩ වලිං තමංගෙ මූණ බේරගන්න පුළුවං.budhajeewahttp://budhajeewa.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-37894885119979964432011-07-30T19:10:45.328+05:302011-07-30T19:10:45.328+05:30ඔයා නම් ෂෝක් DEEPSඔයා නම් ෂෝක් DEEPSChampathnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-31921664374313132792011-07-29T19:38:08.800+05:302011-07-29T19:38:08.800+05:30කියන්න තියන දේවල් ඔක්කොම කට්ටිය කියලනෙ. අක්ක (අක්ක...කියන්න තියන දේවල් ඔක්කොම කට්ටිය කියලනෙ. අක්ක (අක්ක වෙන්න ඇති කියල හිතනවා) ලියපු දේවල් නම් ඔක්කොම ඇත්ත. ඒකෙ කිසි කතන්දරයක් නෑ. හැබැයි පුලුවන් නම් ගෑනුන්ට කරදර කරන පිරිමි ගැන ලිව්ව වගේ පිරිමින්ට කියල බලෙන් කරදර කරගන්න ගෑනු ගැනත් ලියන්න. දන්නෙ නැත්තන් පොඩ්ඩක් හොයල හරි බලන්න. මොකද ඔය කාන්තා පාර්ශවේ සමහරු කියන තරම් අහිංසක නෑ. කීප දෙනක්ම ඒ ගැන මතක් කරලත් තිබුන නෙ. තව දෙයක් මමත් හොඳට දැකල තියනව, ඔය වැඩේට කැමැත්තෙන් ඉඩ දෙන්නෙ 35 - 40 විතර වයසෙ අය.

"ඉතිං වයසට ගිය නාකි කෙනෙක් මේ වගේ වැඩක් කළොත් අනිවාර්යෙන් කෙල්ලෙක්ගෙ
කටින් ඔය වචනය පිට වෙනවා මයි. හැබැයි කෙල්ලෝ එහෙම කියන එකෙන් අදහස් කරන්නේ
අපි කැමතියි කොල්ලෝ ජැක් ගහනවට කියන කතාව නෙවෙයි."

ඔය අක්ක amila chathurangaට දීපු උත්තරේ කෑල්ලක්. ඒ කතාව සමහර වෙලාවට හරි ඇති. ඒත් හැමතිස්සෙම එහෙම නෑ. amila chathuranga කියපු දේ වෙන අවස්ථා ඕන තරම් තියනව. මමම දැකල තියනව වයසක කෙනෙක් හේත්තු වුනාම එලව ගෙන කොල්ලෙක් හේත්තු වුනාම කිසි සද්දයක් නැතුව ඉන්නෙ කෙල්ලො. අකමැති නම් කිසි කතාවක් නෑ කෙලින්ම ඒක පෙන්නන්න. හරි යන්නෙම නැත්තන් ටිකක් දැඩි ක්රියාමාර්ගයක් ගන්න. කොල්ලන්ට කියන්න තියෙන්නෙ ඔහොම දෙයක් දැක්කම පැනල වීරය වෙලා සද්ද දාන්න යන්න එපා. පොඩ්ඩක් බලන්න කෙල්ල ඇත්තටම අකමැතිද කියල. නැත්තන් නෝන්ඩි වෙන්න වෙන්නෙ අන්තිමට කෙල්ල මුකුත් වුනේ නෑ කිව්වම. මම එහෙම කතා දෙක තුනක්ම අහල තියනව. "මොනවා වුනත් ගට තියන ගැහැණුන්ට පිරිමි බයයි ;)"

වැරැද්දක් කරල නැත්තන් ගට නෙමෙයි මොනව තිබුනත් අපි නම් බය වෙන්නෙ නෑ. මම දෙන්නකුටම හොඳට කියල තියනව බොරුවට ඔරවන්න ඇවිත්.Kasun Chanakanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-74639855887863453072011-07-29T08:47:57.998+05:302011-07-29T08:47:57.998+05:30comment of the day!! :Dcomment of the day!! :Ddeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-70233609401379332842011-07-29T08:45:08.927+05:302011-07-29T08:45:08.927+05:30පත්තිනි අම්මලා සහ කතරගම දෙවිවරු !!! :P ඔක්කොම එකයි...පත්තිනි අම්මලා සහ කතරගම දෙවිවරු !!! :P ඔක්කොම එකයි !!!Udara Dharmasenahttp://twitter.com/udaraumdnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-79231883574171482492011-07-29T05:57:55.488+05:302011-07-29T05:57:55.488+05:30පොදු අත්දැකීමක්!පොදු අත්දැකීමක්!deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-9348965335848620002011-07-29T00:20:17.471+05:302011-07-29T00:20:17.471+05:30නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.නදීhttp://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-14039575054263374222011-07-28T17:07:50.266+05:302011-07-28T17:07:50.266+05:30නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.නියම ලිපියක් මේ දේවල් නම් අනන්තවත් වෙලා තියනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com