tag:blogger.com,1999:blog-7341680277120395575.post778715693688521615..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: DISQUS වල කමෙන්ට් දාන්නේ කොහොමද?Deepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7341680277120395575.post-22215768727057695752012-08-15T19:14:27.284+05:302012-08-15T19:14:27.284+05:30@Deepika_P:disqus nice post@Deepika_P:disqus nice postඑල Kingnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-31269799364206460222011-09-07T21:45:06.329+05:302011-09-07T21:45:06.329+05:30Mashable වල අයත් පාවිච්චි කරනවද කොහේද! අනික මේකේ ව...Mashable වල අයත් පාවිච්චි කරනවද කොහේද! අනික මේකේ වාසිය තමා Comments සහ Likes පෙන්වන එකත ඒ තුලින් තමාගේ Interactive එක පෙන්නුම් කරන එකත්!<br /><br />මගේ එකේ කොහොමත් කාලයක් ඉඳං මේක තියෙනවා, එත දන බිලොග් කරන්නේ නැති එකනේ සීන් එක! ලොල්ය!!!Binku.pghttp://www.BINKUpg.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-71204664794591844952011-09-07T21:45:05.590+05:302011-09-07T21:45:05.590+05:30මටත් හිතට ඇල්ලුවා මේක. එක එක්කෙනා විවිධ විදියෙ කමෙ...මටත් හිතට ඇල්ලුවා මේක. එක එක්කෙනා විවිධ විදියෙ කමෙන්ට් form දාගෙන ඉද්දි සමහර වෙලාවට ඒක ටිකක් විතර වදයක් වගේ. මොකද මුල් වතාවෙ කොහොමද කමෙන්ට් කරන්නෙ කියලා හිතාගන්න අමාරු නිසා. ඊට පස්සෙනම් සේව් වෙලා තියෙන නිසා අවුලක් නෑ. ඒත් අවුල තියෙන්නෙ කන්ෆර්ම් මේල් යන්නෙ නැති සමහර form වලදි වෙනත් කෙනෙකු විසියටත් පෙනීහිටින්න පුලුවන් වීමයි. ඒ වුනත් මේ දාලා තියෙන form එක හරිම ලේසියි අනික්වාට වඩා. නමුත් gravter වගේ ඒවගේ අපි මුලින් කමෙන්ට් කරලා ඊට පස්සෙ ඊමේල් එක දීලා රෙජිස්ටර් වෙන්න ගියාම මේල් ඇඩ්රස්එක ගන්නෙ නෑ.Roshan Herathnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-37891695678895687042011-09-07T21:45:05.104+05:302011-09-07T21:45:05.104+05:30deeps, හලෝ ඕක ඉස්සර විජය රජ්ජුරුවගේ blog එකෙත් තිබ...deeps, හලෝ ඕක ඉස්සර විජය රජ්ජුරුවගේ blog එකෙත් තිබුනා, පණ්ඩුකාභය කුමාරයගේ blog එකෙත් තිබුනා වගේ මතකයි. ඇයි හලෝ මගේ කවුරුත් එන්නැති කවුරුත් දන්නැති microblog එක, ඒකෙ තියෙන්නෙත් මේ ප්‍රතිචාර පද්ධතියමනේ? :PGayathra Ariyathilakahttp://www.gayathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-611812011587581542011-09-07T21:45:04.356+05:302011-09-07T21:45:04.356+05:30තමන් හොස්ට් කරගන්න වෙබ් එකකට වගේ නම් සැහෙන්න වටිනව...තමන් හොස්ට් කරගන්න වෙබ් එකකට වගේ නම් සැහෙන්න වටිනව මට පේන විදිහට , බ්ලොගර් වලදි නම් ගූගල් දෙය්යන්ගේ එකම හොඳයි මට නම් buwahttp://buwagesithuvili.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-90358374577739040882011-09-07T21:45:03.435+05:302011-09-07T21:45:03.435+05:30නංගිගේ බ්ලොග් එකට ආපු මුල්ම දවසේ නම් කොයිල් උනා. ක...නංගිගේ බ්ලොග් එකට ආපු මුල්ම දවසේ නම් කොයිල් උනා. කොහොමද කමෙන්ට් කරන්නේ කියලා දැන් නම් දන්නවා මේකෙන් කෝමද කමෙන්ට් කරන්නේ කියලා !!!! :)<br />ඒකත් මරු වැඩේ. තනිකරම ඇජක්ස් කෝල් එකක් යන්නේ. පේජ් එකම රීෆ්‍රෙශ් වෙන්නේ නෑ.මධුරංගnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-76843659633220347742011-09-07T21:45:02.776+05:302011-09-07T21:45:02.776+05:30අපේ ඩීප්ස් මේ කමෙන්ට් සිස්ටම් එකනම් වාතයක් :( :(අපේ ඩීප්ස් මේ කමෙන්ට් සිස්ටම් එකනම් වාතයක් :( :(Buddie Chandradeepa Kurerahttp://www.facebook.com/profile.php?id=100000506903332noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-91255218436625580822011-09-07T21:45:01.749+05:302011-09-07T21:45:01.749+05:30හික්ස් ඔයාගේ බ්ලොගේ තියෙන්නේ මේකද? මට අමතක වෙලා දැ...හික්ස් ඔයාගේ බ්ලොගේ තියෙන්නේ මේකද? මට අමතක වෙලා දැන් එකේ ලිපිනයත්. කොහෙද ලියන්නේ නෑනේ පිස්සා!! mashable එකේ නම් දැන් එයාලටම ආවේනික වෙච්ච ප්‍රතිචාර සිස්ටම් එකක් සහ ෂෙයාරින් සිස්ටම් එකක් නේද තියෙන්නේ? මීට කලින් නම් එයාලත් පාවිච්චි කලේ මේක තමා. ඔව් බින්කු, තමන් කමෙන්ට් දාපු බ්ලොග් ටික හරි, ලයික් දාපු බ්ලොග් ටික හරි ඔක්කොම එකම තැනකින් බලාගන්න තියන පහසුව නම් නියමයි deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-65729302147750622762011-08-31T18:50:23.682+05:302011-08-31T18:50:23.682+05:30මේකේ නම් කැමති නම් ඊ මේල් වෙන්නත්, එහෙම නැත්තම් ඊ ...මේකේ නම් කැමති නම් ඊ මේල් වෙන්නත්, එහෙම නැත්තම් ඊ මේල් නො වෙන්නත් හදාගන්න පුළුවන්. තව කවුරු හරි තමන්ගේ ඊ මේල් ලිපිනය පාවිච්චි කරලා මොන ලෝකේ කමෙන්ට් දැම්මත් මෙයා ඒවා හොයාගෙන අපිට කියනවා මෙන්න ඔයාගේ ඊමේල් ඒක පාවිච්චි කරලා කවුරු හරි කමෙන්ට් කරලා කියලා. ( see attached capture from my admin panel)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-34665052965119278862011-08-31T18:50:22.827+05:302011-08-31T18:50:22.827+05:30කවුරුත් එන්නේ නැති microblog එකක් තියනවද ඔයාට?? කෝ...කවුරුත් එන්නේ නැති microblog එකක් තියනවද ඔයාට?? කෝ දෙන්න බලන්න ලින්ක් එක??deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-86446318923894778262011-08-31T18:50:22.110+05:302011-08-31T18:50:22.110+05:30හී ඔව් ඒක ඉතින් මේකට වඩා සරලයි හී ඔව් ඒක ඉතින් මේකට වඩා සරලයි deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-73243063234667285242011-08-31T18:50:21.171+05:302011-08-31T18:50:21.171+05:30ගොඩක් අයට තාම කොයිල් අයියේ. ඒකයි මේ පොස්ට් ඒක ලිව්...ගොඩක් අයට තාම කොයිල් අයියේ. ඒකයි මේ පොස්ට් ඒක ලිව්වෙත්. ඔව් ඒක පාරක් ලෝඩ් වුනාම එච්චරයි ;)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-57486861928176663832011-08-31T18:50:20.208+05:302011-08-31T18:50:20.208+05:30කිමද හේතුව? කිමද හේතුව? deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41010828802128402312011-08-31T18:50:19.207+05:302011-08-31T18:50:19.207+05:30 ඔබේ ලිපිය හොදයි මම ර්‍රයේ intensedebate ගැන ලිපිය... ඔබේ ලිපිය හොදයි මම ර්‍රයේ intensedebate ගැන ලිපියක් පල කලා කැමතිනම් එකත් බලන්න http://anushanadun.blogspot.com/2011/07/intensedebate-comment-counter.htmlNadunnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-42996444718688124382011-08-31T18:50:18.006+05:302011-08-31T18:50:18.006+05:30read and commented :)read and commented :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-77209417366564860872011-08-31T18:50:17.002+05:302011-08-31T18:50:17.002+05:30මමත් ඊයෙ මේක ඉන්ස්ට්‍රෝල් කලා බ්ලොග් එකට :D අර රිප...මමත් ඊයෙ මේක ඉන්ස්ට්‍රෝල් කලා බ්ලොග් එකට :D අර රිප්රෙස් වෙන් නැති එක දැකලාමයි දැම්මෙ :D <br />එල තමා හැබැයි මගේ බ්ලොගෙ පරන කොමෙන්ට්ස් ඔක්කොම මම දැම්මා වගේ පෙන්නනෙ :( :(මදුශාන් නිශාන්තhttp://pituwanatha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-22397734883570780002011-08-31T18:50:16.333+05:302011-08-31T18:50:16.333+05:30ඔව් පරණ කමෙන්ට් DISQUS එකට import කළාම එහෙම වෙනව...ඔව් පරණ කමෙන්ට් DISQUS එකට import කළාම එහෙම වෙනවා. කරන්න දෙයක් නැහැ එකට නම් :(deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-26964274802544242272011-08-31T18:50:15.628+05:302011-08-31T18:50:15.628+05:30මෙන්න මෙහෙමයි කමන්ට් කරන්නේමෙන්න මෙහෙමයි කමන්ට් කරන්නේරත්ගමයා මහතාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-8231545903282867322011-08-31T18:50:14.911+05:302011-08-31T18:50:14.911+05:30මේ පාර හරි නේද පූස්?? ;)මේ පාර හරි නේද පූස්?? ;)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-24387877567367929552011-08-31T18:50:14.077+05:302011-08-31T18:50:14.077+05:30ඔව් ඔව් මෙහෙම තමා :Dඔව් ඔව් මෙහෙම තමා :Ddeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-51217964386938173392011-08-31T18:50:12.309+05:302011-08-31T18:50:12.309+05:30පුසා දස්සයා :)පුසා දස්සයා :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-2763109511678160322011-08-31T18:50:11.468+05:302011-08-31T18:50:11.468+05:30මොඩරේට් කරන අයට පුළුවන් ඩිලීට් කරලා දාන්න. ලියපු ක...මොඩරේට් කරන අයට පුළුවන් ඩිලීට් කරලා දාන්න. ලියපු කෙනාට පුළුවන් edit ඒක ක්ලික් කරලා මකලා දාන්න :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-90356621331154248832011-08-31T18:50:07.137+05:302011-08-31T18:50:07.137+05:30Comment එකට දාන්න ඕනෙම හරිය මට අමතක වෙලානේ හලෝ බලන...Comment එකට දාන්න ඕනෙම හරිය මට අමතක වෙලානේ හලෝ බලන්නකෝ. සමාවෙන්නඕනෙ. මේක ගොඩක් පරිශීලක හිතකාමී ප්රතිචාට පද්ධතියක්, (සුපුරුදු පරිදි) හොඳ පෝස්ට් එකක් deeps. ආ.. link එක මෙතන දැම්මොත් Advertisement වෙයිනෙහ්? ඒක හින්දා මේ link එක හරහා ගිහින් බලන්නකෝ, (බලන්න තරම් දෙයකුත් නෑ, මාත් disqus කියන්නයි ඕනවුනේ.) http://on.fb.me/pJFNJd :)Gayathra Ariyathilakahttp://www.gayathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-51438513927494362592011-08-31T18:50:06.135+05:302011-08-31T18:50:06.135+05:30මේකේ ad දාන්න තහනමක් නැහැ හලෝ. අනවශ්‍ය එව්වා දැම්ම...මේකේ ad දාන්න තහනමක් නැහැ හලෝ. අනවශ්‍ය එව්වා දැම්මොත් තමා කපා හරින්නේ ...අපෝ මේක බබා පොස්ට් එකක්නේ ..:Pdeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-63878730108198897762011-08-31T18:50:05.454+05:302011-08-31T18:50:05.454+05:30thanku!! ඉතින් හරිනෙ හලෝ. අපි එහෙමයිනේ.. :Bthanku!! ඉතින් හරිනෙ හලෝ. අපි එහෙමයිනේ.. :BGayathra Ariyathilakahttp://www.gayathra.comnoreply@blogger.com