tag:blogger.com,1999:blog-7341680277120395575.post7370441717636990615..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: නවක වදයෙන් තොර සරසවි දිවියDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7341680277120395575.post-26987723792505276262012-03-06T07:59:49.775+05:302012-03-06T07:59:49.775+05:30මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රි...මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.

නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU

මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි)

http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related

මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE

දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්. මීට සුදු සීයාGamininoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41375218739165439942012-02-24T19:59:01.146+05:302012-02-24T19:59:01.146+05:30Really Deeps, I never knew the whole story. I am s...Really Deeps, I never knew the whole story. I am so sorry that you and our dear friends had to go through something so disgusting. Anyways, congrats. As always, your post is objectively and fabulously written. I'm so glad I'm an anti-ragger. I might have needed shock-therapy if I ever had to go through an experience like that during my uni life. Can't really understand how the poor raggers are able to go through such cardiac-arrest-inducing situations on a daily basis. So, I can whole-heartedly say,Viva Anti-Raggers!!!PaviErandathinoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-22046275148948831932011-08-31T18:50:52.330+05:302011-08-31T18:50:52.330+05:30හ්ම්ම් ලේබල් කරන වැඩේ නම් වැරදියි. පිලිගන්නවා...ස්...හ්ම්ම් ලේබල් කරන වැඩේ නම් වැරදියි. පිලිගන්නවා...ස්තුතියි කමෙන්ට් එකට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-67906325814130703542011-08-31T18:50:50.383+05:302011-08-31T18:50:50.383+05:30බොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !
මේවා බොරු නෙමේ ඇ...බොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !
මේවා බොරු නෙමේ ඇත්තම සිද්ධි..
මම මේ ගැන වාද කරන්නනම් වැඩිය කැමති නෑ හේතු කීපයක් හින්දා. ඒත් මම වැරදි දේ වැරදි විදිහට දකිනවා. ලිපි හොයාගන්න පහසුවට ලේබල් කරනවා වගේ මිනිස්සු ලේබල් කරනවාට මම තරයේම විරුද්ධයි. අපි කළ යුත්තේ හැම මිනිහගෙම තියන වෙනස්කම් දැකලා ඒවා කෙරේ තරහින් ඉරිසියාවෙන් නොසිට හැමෝම සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරන එක විනා අපේ මතයට හැමෝම ගේන එක නෙමේ. මේ ලෝකෙ ඉන්න කිසිම දෙන්නෙක් සමාන නැහැ.

නැවතත් අගය කරනවා එදා සිද්ධියට මුහුණ දීපු ආකරය, තවත් බොහොම සිද්ධි ඇති ඒවායිනුත් නොපසුබටව ඉන්න එක ගැනත්, විශේෂයෙන්ම මේ ලිපිය මේ විදිහට පළ කරන්න නිර්භීත වෙච්ච එක ගැන.Jචමත්™http://nirmaladahama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-55808691704440589302011-08-31T18:50:49.301+05:302011-08-31T18:50:49.301+05:30බොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !මේවා බොරු නෙමේ ඇත...බොහොම අගය කරනවා ධෛර්යය හදවතින්ම !මේවා බොරු නෙමේ ඇත්තම සිද්ධි..මම මේ ගැන වාද කරන්නනම් වැඩිය කැමති නෑ හේතු කීපයක් හින්දා. ඒත් මම වැරදි දේ වැරදි විදිහට දකිනවා. ලිපි හොයාගන්න පහසුවට ලේබල් කරනවා වගේ මිනිස්සු ලේබල් කරනවාට මම තරයේම විරුද්ධයි. අපි කළ යුත්තේ හැම මිනිහගෙම තියන වෙනස්කම් දැකලා ඒවා කෙරේ තරහින් ඉරිසියාවෙන් නොසිට හැමෝම සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරන එක විනා අපේ මතයට හැමෝම ගේන එක නෙමේ. මේ ලෝකෙ ඉන්න කිසිම දෙන්නෙක් සමාන නැහැ.නැවතත් අගය කරනවා එදා සිද්ධියට මුහුණ දීපු ආකරය, තවත් බොහොම සිද්ධි ඇති ඒවායිනුත් නොපසුබටව ඉන්න එක ගැනත්, විශේෂයෙන්ම මේ ලිපිය මේ විදිහට පළ කරන්න නිර්භීත වෙච්ච එක ගැන.Jචමත්™http://nirmaladahama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-49225235265179427362011-01-22T13:44:27.874+05:302011-01-22T13:44:27.874+05:30ඩීප්, නිස්සද්දව හිටි කාලේ දැන් හොඳටෝම ඇති නේද ?
ආය...ඩීප්, නිස්සද්දව හිටි කාලේ දැන් හොඳටෝම ඇති නේද ?
ආයේ මොකුත් ලියන්නේ කවද්ද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-15955935659675058432011-01-16T17:14:30.794+05:302011-01-16T17:14:30.794+05:30නවක වදයට විරුද්ධ වෙලා මට වෙන්න ඕන ඔක්කොම දේවල් වුන...නවක වදයට විරුද්ධ වෙලා මට වෙන්න ඕන ඔක්කොම දේවල් වුනා.. හැබැයි අද සතුටුයි අපි කරපු දේවල් වල ප්‍රථිපල තියෙන නිසා..
http://sirakaruwa.blogspot.com/
මේකේ තියෙනවා ඒ තිත්ත කතාවසිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-85981364625717149132010-12-05T20:29:42.593+05:302010-12-05T20:29:42.593+05:30Adatath Hariyatama nowisudunu prashanayak!! Pahath...Adatath Hariyatama nowisudunu prashanayak!! Pahath athdakeem rasakata oba muhunu dun widiyanam wishishtai!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-10252840531851306442010-12-01T15:33:56.429+05:302010-12-01T15:33:56.429+05:30අඩේ නගා... බ්ලොග් ලියන්නේ නැතෙයි... ? එක්කෝ අලුත් ...අඩේ නගා... බ්ලොග් ලියන්නේ නැතෙයි... ? එක්කෝ අලුත් එකක්වත් පටං අරන් ලියනවා නං අපිටත් කියහං. සද්දයක් නැති නිසයි බැලුවේ... :)වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-61882046336341824132010-11-22T08:16:16.297+05:302010-11-22T08:16:16.297+05:30පොඩ්ඩක් කව්රු හරි මට කියලා දෙනවද, මම හිත හදාගෙන මග...පොඩ්ඩක් කව්රු හරි මට කියලා දෙනවද, මම හිත හදාගෙන මගේ නංගිවත් campus යවන්නේ කොහොමද කියලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-77345939057982227502010-05-18T23:35:48.004+05:302010-05-18T23:35:48.004+05:30අපිටනම් මේවා බරපතල වැඩී
අපි www.sriwow.infoඅපිටනම් මේවා බරපතල වැඩී
අපි www.sriwow.infoAdminhttps://www.blogger.com/profile/13941745827105547867noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-31009726986643564232010-03-03T06:16:43.659+05:302010-03-03T06:16:43.659+05:30නවක වදය නිසා අඳුරු වුණු ජීවිත මිස සැපවත් වුනු ජීවි...නවක වදය නිසා අඳුරු වුණු ජීවිත මිස සැපවත් වුනු ජීවිත නැත.වද දෙන්නා තම් කාලය නසා තමාද නැසේ.වද විඳින්නා ව්දෙන් තම මනස පුරවාගෙන එයින්ම මානසිකව නැසේ.එදා මේවා ඇරඹුනේ කලු සුද්දන්ට විරුද්ධවයි.අද එය පවත්වාගෙන යන්නේ අග මුල නොදැනයි.කොන්ද ඇති අලයන්ට හෝ අලිච්චියන්ට යොදන ඔය පදයම ඔවුන් කලු සුද්දන් බව හැඟවීමක්.එහෙත් දීපා ඔයාලගෙ වෑයම හරියට හරිද කියල විවාදයක් නැහැ.කොතැනින් ඇරඹුනත් නවක වදය වෙනුවට නවක සොඳුරු සංසදයක් බිහිවෙවා..sathyajithhttps://www.blogger.com/profile/11843493918327007617noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-3931567811365691572010-02-15T17:54:18.059+05:302010-02-15T17:54:18.059+05:30මේ තියෙන්නෙ ජෙප්පන්ගෙ වීරක්‍රියා....
මේ උගත් ත්රස...මේ තියෙන්නෙ ජෙප්පන්ගෙ වීරක්‍රියා....
මේ උගත් ත්රස්තවාදීන් මර්දනය කරන්න රජය LTTE මර්දනය කරන්න ගත් ක්‍රියාමාර්ගයම ගත යුතුයි. දැන් ඉවසුවා ඇති!

http://ravindasenarath.blogspot.com/2010/02/blog-post_14.html

http://www.facebook.com/group.php?gid=308020459442ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-66182532896551480032010-01-29T11:00:18.276+05:302010-01-29T11:00:18.276+05:30මෙම නවක වදය නම් වූ පිලිලය සරසවියෙන් නෙරපීමමමට අපි ...මෙම නවක වදය නම් වූ පිලිලය සරසවියෙන් නෙරපීමමමට අපි සැවොම එක්වන්ට ඕන.ඔබ මෙතන පෙන්වාදුන් වාචික මට්ටමේ අපයෝජන වලටත් වඩා බොහෝ අප්‍රසන්න දේ සිදුවන බව සරසවි සිසුන් වන අපට රහසක් නොවෙයි!
බොහෝ දෙනෙක් හිතනව ඇති, නවක වධයට විරුද්ධ කණ්ඩායම් මෙම පා දඩ සංස්කෘතියට අභියෝග කරන්නෙ කොහොමද කියල, මෙන්න් ඒකට සුලු පිලිතුරක්!
http://www.youtube.com/watch?v=emQAMFNFob8Anonymoushttps://www.blogger.com/profile/15104262755018261299noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-61824643179423803792010-01-29T10:59:14.103+05:302010-01-29T10:59:14.103+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15104262755018261299noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-255706882170175202010-01-12T13:11:51.256+05:302010-01-12T13:11:51.256+05:30මටනම් ඔයවගේ රැග් ගැන අත්දැකීමක්නම් නැහැ. අපේ ෆැකල්...මටනම් ඔයවගේ රැග් ගැන අත්දැකීමක්නම් නැහැ. අපේ ෆැකල්ටි එකේ රැග් එක කියල තිබුනෙ සිංදුකියන්න, රඟපාන්න දෙන එක. (රැග් කියන වචනයවත් ඒකට යොදන්න හොඳ නැහැ ඇත්තටම. ඒක නිකම්ම සුහදතාවය වර්ධනය කිරීමක්.)

ඇත්තටම එහෙම දෙයක් තිබුන එක ගැන මමනම් කැමතියි. (අපේනම් කවුරුවත් අකමැති නැතුව ඇති. කට්ටියම සිංදු කියල ආතල් ගැනීමක් තමයි තිබුනෙ.)

ඒකාලෙ ඉතාම සුන්දර කාලයක්. අයියල, අක්කල අපිට ගොඩක් දේවල් කියල දුන්න. (පාඩම් කරන්න, පොදු වැඩවලට සහභාගී වෙන්න වගේ දේවල්...)

අපේ ෆැකල්ටි එකේ දේශපාලනය පොඩ්ඩක්වත් නැහැ. (අඩුගානෙ ඡන්දයක්වත් නැහැ ශිෂ්‍ය සභාව පත් කරන්න ) මමනම් හිතන්නෙ ගොඩාක් ප්‍රශ්ණ ඇතිවෙන්නෙ විශ්ව විද්යාලතුලට දේශපාලනය ආවම...

මම මේක කිව්වෙ හැම කැම්පස් එකකම තත්වය ඕකද කියල කට්ටියට හිතෙන නිසා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-30333902058954369642010-01-01T12:46:59.843+05:302010-01-01T12:46:59.843+05:30I'm so shocked. I really didn't think that...I'm so shocked. I really didn't think that it was still so bad in Sri Lankan universities.

I'm really impressed by Deeps attitude to the whole rotten thing. I'm sure you will have a successful life and career after your studies. The majority of the Welayos will be unemployed or under-employed and they know their lives will be miserable. That's why they hate you so much.

I think they should reduce the amount of people from Wela socio-economic backgrounds coming to universities. Not cut them off completely of course, but certainly reduce it.ABChttps://www.blogger.com/profile/02838028072022934671noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-76735769921105519322009-12-14T22:46:02.711+05:302009-12-14T22:46:02.711+05:30වම් ඉවුර අංකල්ගෙ ගොං තෙල් තාමත් හිඳිල නෑ වගේ පේන්න...වම් ඉවුර අංකල්ගෙ ගොං තෙල් තාමත් හිඳිල නෑ වගේ පේන්නෙ. දුකයි අහන්නත්.... හැබැයි ඕව තව ටික කාලයයි තියෙන්නෙ. ලඟදිම හොද විසඳුම් හම්බේවි..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-48729568513713689292009-12-13T18:02:29.742+05:302009-12-13T18:02:29.742+05:30mage akka pera gihin davas 2y enna be kiyala apahu...mage akka pera gihin davas 2y enna be kiyala apahu gedara ava.dan eya gedara enne pissu vatichchavage.eya AL valata kapu katta mama dannava.ehema karalath eke result 1ka
me vageda??? rag eka nodi enna kiyala mama kiyanne ne..kunuhabba kiwwata kamakuth ne(kiwwa kiyala mukuth venne ne)habai katha deval karana 1ka varadei....methana e vage rag dena vage 1kuth comment dala tiyenava..

HABAI ETHIN UMBALA HAMA 1KUTAMA HONDAK VENNE NE...HAMA 1KAMA MARENNA ONA WATHURA PODAK NATHUVA..
UNTA KAWADAK HAARI SHAAPA VENAVA ME KARAANA KATHA VADA VALATAUnknownhttps://www.blogger.com/profile/15475040805558932763noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41716863410420604482009-12-01T17:44:53.036+05:302009-12-01T17:44:53.036+05:30good postgood postමනුසත්https://www.blogger.com/profile/13859792651973721834noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41254425367799731882009-11-29T15:24:24.669+05:302009-11-29T15:24:24.669+05:30meka gana comment 1 k dannama hitune me dawaswala ...meka gana comment 1 k dannama hitune me dawaswala mamath oya rag gataluwata moona dena nisa.sathiyai giye oya wagema maha jara katha godak kan dekata ahaganna labuna.mata hithune e wadihiti sahodarayanta akkala,nangila nathuwa athi kiyala. 1 ganu lamayekwa wata karagana 20 k withara wqadihiti sahodarayo e wage maha jara dewal kiyaddi iwasagana inne kohomada? adanawa arenna wena deyak mata kara ganna bari una...eda idan thamath mama uni giye na....gedara amma thatha nathiwa aduranne nathi thanaka thani wela innakota e wage dewal daraganna ganu lamayekuta ba..adatath ammatawath kiwweth na.eth ada hetama ayeth mata yanna wenawa kiyala hitheddi danena baya gana kiyanna wachchana na...mage uni 1 oyala wage rag walata wiruddda aya nadda koheda?mal kumarihttps://www.blogger.com/profile/11824923322409626865noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-37710903724443536032009-11-19T19:25:18.512+05:302009-11-19T19:25:18.512+05:30@ වම් ඉවුර | WAM IVURA
ඔබ කියන්නාවූ විචිත්රත්වය ...@ වම් ඉවුර | WAM IVURA

ඔබ කියන්නාවූ විචිත්රත්වය මෙම සටහනට ඇතුලත් කිරීම සඳහා ඔබට දැනුදු ඉඩ ප්‍රස්තා

ඇත.ඉන්දරේ පවසන්නාක් මෙන් ඔබගේ අත්දැකීම් , රැගේ ඇති සාධණීය ලක්ශණ ප්‍රතිචාරයක්

ලෙස සඳහන් කරන්න. නිහඩතාවය යනු විචිත්රත්වය අඩු කරවන සාධකයක් නම් එය නැති කිරීම

ඔබට භාරය. චමිතගේ සටහනේ සිදු වූ ලෙස කුනුහරුප නොලිය මේ සම්බන්දයෙන් සංවාදයක

යෙදීමට මා කැමැති බැව් දන්වා සිටිමි.

"මම ඇතුලු වන විට ඊනියා 'අමානුෂික නවක වදය' එහි විය. මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම්

පෞර්ෂයක් නොවීය. ඒ සරසවිය තුල මට තිබූ බැඳීම් නිසා වන්නට ඇත. නමුත් මෙම සටහන

තබන මේ මොහොතේ ඒ සියලුම වගකීම් වලින් හා බැඳීම් වලින් මා නිදහස්ය. ස්වාධීනය. අදද

මට ඇයට ඇති "පෞර්ෂය" නැත."

ලෙස ඔබ පවසන්නේ නවක වදයට විරුද්ධ වුවත් එයට එරෙහි වීමට ඔබට ශක්තියක් නොමැති බැව්

නොවේද?

මුලදී රැග අති මානුෂික බව කියා පටන් ගෙන ඉන්පසු එයට විරුද්ධවීමට පෞර්ශයක් නැති බව

පවසන්නා වූ ඔබගේ ප්‍රතිචාරයේ මූලික අදහස කුමක්දැයි වටහා ගැනීම මේ වන තුරු මට වටහා

ගැනීමට නොහැක.

එසේම අල කල්ලිය මවාපෑ කිසි තොරතුරක් මෙහි අඩ්ංගු වී නැත. මා මෙහි දක්වා ඇති සිද්දිය වූ

දින එතැන සිටි මිතුරු මිතුරියන් අවශ්‍ය නම් පොලිසියට ගොස් කට උත්තර දීමට පවා සූදානම් වූ බව

පවසනු කැමැත්තෙමි. මෙහි කියන සිදිදිය හුදු මවා පෑමක් බව ඔබ පවසන්නේ නම් යුක්ති ශිෂ්‍යයා

පත්තරයට කියා තිබූ සිද්ධියද බොරු මවා පෑමක් බව ඔබ පවසන්නේද?

ඔබ සදහන් කරනා පළමු ගැටලුවට

"බැච් ෆිට් එක යනු කරදරයක් සිදු වූ විට එකට සිටීමයි. මළ ගෙදරක් සිදුවූ විට සැවොම එකා

මෙන් ඒ සඳහා උදව් කිරීමයි. කෙටියෙන් කිවොත් අර වටු කුරුළු රංචුව මෙන් එකට පියාඹා

ගොස් වැද්දාට පාඩමක් ඉගැන්වීමයි.සැවොම එකා මෙන් සිටීමයි. අප අතරද බැච් ෆිට් එකක්

ඇත. එසේම ප්‍රශ්ණ, ගැටලු පැන නගින අවස්ථාද නැතුවාම නොවේ, මන්ද අප සියලු දෙනාම

රාග, මෝහ දුරු කොට රහත් වී සරසවියට නොපැමිණි නිසා වෙනි. අනෙක් අතට,අනෙකාට

උදව් කිරීම අපගේ ලේ මස් වල කිඳා බැස ඇති ශ්‍රී ලාංකික ගතියක් නිසා අල වුනත් වල වුනත්

කරදරයක් වූ විට අනෙකාගේ උදව් වචනයකින් හෝ අපට ලැබේ.එය හොඳටම ඇතිය. නමුත්

අලයන් සුලුතරයක් නිසා ඔවුන්ට කරදරයකදී පිහිට වීමට සිටිනා පිරිස අඩු බව රැගට පක්ශපාතී පිරිස්

පවසනු නියතය. එය සැබෑවකි. 600, 700ක සිසු පිරිසකට සාපේක්ශව 100ක් 150ක්

යනු ඉතාම සුලු පිරිසක් බව මා පිළිගනිමි. මූණු පොතේ 1000ක් හමාරක් වන මිතුරු

මිතුරියන්ගෙන් ඔබේ සැබෑ මිතුරන් සිටින්නේ කීයෙන් කීදෙනාද? ඔබගෙන් ඒ පිළිබඳව මට

ඇසීමට ඇත්තේ එපමණකි"

ලෙස මා බ්ලොග් සටහනෙන්ම ප්‍රතිචාර දක්වා ඇති නිසා නැවත ඒ ගැන සඳහන් නොකරමි.

රැගට විරුද්ධ ඉන්ජිනේරු සිසු සිසුවියන් ගැන සංක්යා ලේඛන ඉදිරිපත් කිරීමට මට නොහැක්කේ

මා ඉංජිනේරු පීඨ සිසුවියක් නොවන බැව් මතක් කරන අතරම මෙවර අප පීඨයේ පමනක් අල සිසු

සිසුවියන් 90ක් පමණ සිටින බැව් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. පසුගිය වර එය සිසුන් 75ක්

80ක් පමණ විය.

තවද ඔබ විරුවන් හෙලූ කඳුලු සහ ඔවුන්ගේ ජීවිත පිලිබඳ මා කිසි තැනක අවමානයෙන් කතා කර නොමැති බැව් මතක් කරනු කැමැත්තෙමි. මා විරුද්ධ වන්නේ අමානුශික රැගට පමනක් වන අතර සම සෞඛ්‍ය සිසුන්ට සාධාරණයක් ඉශ්ඨ කිරීමට කරනා උද්ගෝශන සඳහා නොවේDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-18919639372466486052009-11-18T18:46:03.993+05:302009-11-18T18:46:03.993+05:30@ වම් ඉවුර | WAM IVURA
ඒක තමා. මේ අලයො පට්ටපල් බො...@ වම් ඉවුර | WAM IVURA

ඒක තමා. මේ අලයො පට්ටපල් බොරු නෙ කියන්නේ රැග අමානුෂිකයි කියල.
ඉතින් ඔබතුමාට පුලුවන් නේ රැගේ ඇත්ත තත්වය, ඒකේ තියෙන අති සුන්දර ජවනිකා, සහ විශේෂයෙන්ම රැග අත්‍යාවශ්‍ය දෙයක් වන්නේ මන්ද සහ එයින් සරසවි ශිෂ්‍යයාට, සරසවි පද්ධතියට සිදුවන යහපත් ප්‍රතිඵල ගැන බ්ලොග් සටහනක් ලියලා අපිව දැනුවත් කරන්න? අපිත් බොහොම කැමතියි ඒ කරුණු කාරණා දැනගන්න.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-15215163412497326192009-11-18T02:10:24.075+05:302009-11-18T02:10:24.075+05:30මුලින්ම හැම මිනිහෙකුටම ස්වාධීන මතයක් දැරීමට තියෙන ...මුලින්ම හැම මිනිහෙකුටම ස්වාධීන මතයක් දැරීමට තියෙන ශුද්ධ අයිතියට මම ගරු කරනවා."මතවාදය" කියන දේ තියෙන සුවිශේෂී බව තමයි, මතවාද අතර තියෙන "පරස්පරතාවය" කියන දෙය වැඩි වෙන තරමට විචිත්‍රවත් බව වැඩිවෙන එක. මේ සාකච්ඡාවෙ විචිත්‍රවත් බව නැත්තෙ ඒකයි, මට හිතෙන විදිහට...ඒ කියන්නෙ "පරස්පරතාවය" අඩුයි...
මේ නංගිට තියෙන පෞර්ෂ්‍ය විසින් ඇයව සයිබර් අවකාශයේ වීරවරියක් කරලා.ඇය වගේම මේ සටහන ලියන මමත් රත්තරන් හැන්දෙන් කිරි බීල සේද යහන් වල නැලවිච්ච අය නෙමේ...නමුත් මේ රටේ ප්රගතිශීලී, මානවවාදී ආණ්ඩු විසින් 'රැක ගත යුතු' යැයි මූලික තැනෙහි ලා සැලකූ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට මමද ඔය කියන සරසවියට ගොඩ වැදුනෙමි... නික්මුනෙමි...
මම ඇතුලු වන විට ඊනියා 'අමානුෂික නවක වදය' එහි විය. මට එය ප්‍රතික්ෂේප කිරීමට තරම් පෞර්ෂයක් නොවීය. ඒ සරසවිය තුල මට තිබූ බැඳීම් නිසා වන්නට ඇත. නමුත් මෙම සටහන තබන මේ මොහොතේ ඒ සියලුම වගකීම් වලින් හා බැඳීම් වලින් මා නිදහස්ය. ස්වාධීනය. අදද මට ඇයට ඇති "පෞර්ෂය" නැත. ඒ මා එම ඊනියා "අමානුෂික නවක වදය" ප්රථ්යක්ෂ්යයෙන් අවබෝධ කර ගත් බැවිනි. ඒ තුල සමානාත්මතාවය අරමුණු කරගත්,කේන්ද්‍රීය වූ බොහෝ සාධනීය ලක්ෂණ ඇති බව ඉන්ද්‍රීයන්ට ගෝචර වන ලෙස ප්‍රත්‍යක්ෂ්‍ය කර ගතිමි.
ඇය හා ඇගේ "අල කල්ලිය" මවා පෙන්වන නවක වදයේ "මහා බිල්ලා" දුටු හෝ අතගා අල්ලා බැලූ කිසිවකුත් නැත. මෙහි පසු සටහන් තබා ඇති සියල්ලන්ම "දීප්ගේ අනං මනං ලෝකයෙහි" මවා පෙන්වා ඇති ගජ බින්න "බිල්ලා" දැක භීතියෙන් සන්ත්‍රාසයට පත්ව ඇත. මොවුහු ඊනියා අමානුෂික නවක වදය පිලිබඳව, 87-89 යුගයෙහි වධකාගාරයක චිත්ත රූප මවමින් පාඨකයා නොමඟ යවති.
මොවුන්ට මා හඳුනා ගත් ප්‍රධාන ගැටලු දෙකක් ඇත.
...1)...අල සාම්පලයක් ගත් කල සාම්පලයෙහි අති මහත් බහුතරය අග නාගරික ඉහල පන්තිය සතුවන ජීවන විලාශයන්ට උරුමකම් ඇත්තෝය. අනුපූරක සාම්පලය හද්දා පිටිසර ගමක හේනක පැල් රකින ගොවියකුගේ හෝ දහදිය වගුරන කම්කරුවකුගේ දරුවන්ගෙන් හෙබිය(ඔවුන් පවසන පරිදි "වනචර" සාම්පලය ). එම වනචර සාම්පලය සතු වන "සාමූහිකත්වය", "සම්මුතිය", "සමානාත්මතාවය කෙරෙහි දක්වන නැඹුරුව" වැනි සුවිශේෂී "අමු" ගුණාංගකෙරෙහි දක්වන ප්රතිවිරෝධය හා ඒ තුලින් ඔවුන්ට සරසවිය තුල අහිමි වන වරප්‍රසාද දිනා ගැනීම සඳහා එම උතුම් මානුෂීය ගුණාංග තුලට අනුගත වීමට ඇති අපහසුතාවය.

...2)...වසරින් වසර පහල බසින සාමාජික පිරිස (සංඛ්‍යාත්මකව හා ප්‍රතිශතයක් ලෙස ). සුපැදිලිම හා සමීපතම උදාහරණය ඉංජිනේරු පීඨය - පේරාදෙනිය.(අභියෝගය : අවසාන වසර 5 තුල ඒ ඒ කණ්ඩායමට අයත් පිරිසේ සත්‍ය හා නිවැරදි ප්‍රමාණයන් ඉදිරිපත් කිරීම.....සැ:යු: සුපුරුදු පරිදි තම මතවාදය වෙනුවෙන් ව්‍යාජ දත්ත ඉදිරිපත් නොකරන්න. )

මොවුන්ගේ මෙම අර්ථ දැක්වීම් වලට අනුව මෙම ඉතා සුළුතරය සරසවි මාතාවගේ සුජාත දූ පුතුන්ය. අතිරික්ත අති මහත් බහුතරය අවජාතකයින්ය. මුහුදෙහි රැල්ල පෑගීමට පමණක් කොළඹ පැමිණ ඇති මෙම අල නොවන ගෝත්‍රික, අවිචාරවත්, අශ්ෂීල පිරිස පන්නා දමා මෙම පින් බිමෙහි සුජාත භාවය රැක ගත යුතුය. තවද ඔබ වැන්නවුන්ට ඔබේ පින් බිම තුල වන, නිදහස් අධ්‍යාපනයේ අයිතිය රැක දීම සඳහා තම ලේ, දහඩිය ,කඳුලු , උපාධිය හා අවසන තම ජීවිතයද පුද කල විරුවන්ගේ සිහිවටනද බිමට සමතලා කොට, එම ප්‍රේත කුම්භාණ්ඩයින්ද බලි තොවිල් නටා පන්නා දැමිය යුතුය.

සමහර දේට දිය හැකි හොඳම පිලිතුර "නිහඬතාවයයි"....ඔබේ ප්‍රතිවිරුද්ධ කඳවුර ඔබට ලබා දෙන්නේ එම පිලිතුර බව හා එම නිහඬතාවය ඔබේ මතවාදයේ ජයග්‍රහනය නොවන බව ඔබ වටහා ගත යුතුය.

අවසාන වශයෙන් මම ඔබට අභියෝගයක් කරමි. ඊනියා අමානුෂික නවක වදය ඔබට අද ආයුධයකි. ඒ තුලින් ඔබ සුජාත වී ඇත. ඔබට අනුව, ආතමය කෙලෙසා ගත් ඔබේ බහුතර පරිවාර සරසවි ප්‍රජාව අතර ඔබ වීරවරියකි. විහාර මහා දේවියකි.

ඔබේ ආයුධය, ඉතා දිගු සරසවි දිවියේ නොසලකා හැරිය හැකි තරම් කුඩා කාලයක් නියෝජනය කරනු ලබයි. ඔබේ "පරමාදර්ශී" සරසවි දිවියේ ඉතිරි සංවර්ධනාත්මක හා ගුණාත්මක කාල පරිච්චේදය පිලිබඳ සන්සන්දනාත්මක විචාරයක් ඉදිරිපත් කරන ලෙස මම ඔබට අභියෝග කරමි. (කරුණාකර ආත්ම වංචාවෙන් හා බොරුවෙන් වැලකී සරසවි ශිෂ්‍යාවක ලෙස හෝ ඔබේ කඳවුරේ ඊනියා අභිමානය රැක ගන්නා ලෙස ඉල්ලා සිටිමි. )

ප : ලි : "බත් කන මිනිහාට ඊර්ෂ්‍යා නොකරන මෙන් කැඳ බොන ඉන්ද්‍රීය ගෝචර ප්රත්යක්ෂ්යතවය ලබා ගැනීමට නොහැකිව පසු වදන් ඉදිරිපත් කලවුන්ගෙන් ඉල්ලා සිටිමි"වම් ඉවුරhttps://www.blogger.com/profile/15549488241299932135noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-85070789702626289282009-11-11T10:01:19.705+05:302009-11-11T10:01:19.705+05:30@all,
im happy to inform you that by now,the autho...@all,
im happy to inform you that by now,the authorities of the university have taken action against this type of brutal actions on the freshers.

but the raggers go on class stikes against the administration. wonder what they expect from strikes and picketingsDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com