tag:blogger.com,1999:blog-7341680277120395575.post7114849555791151374..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: වයිරසයක් හැදූ කෙනෙක් ඇල්ලුවෙමිDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7341680277120395575.post-41812817388544587252011-09-11T19:58:26.204+05:302011-09-11T19:58:26.204+05:30සමාවෙන්න ගොඩක් පරක්කු වෙලා උත්තර දෙනවට...නැහැ ඒකේ ...සමාවෙන්න ගොඩක් පරක්කු වෙලා උත්තර දෙනවට...නැහැ ඒකේ ලිමිටඩ් වැඩ කෑලි ටිකක් එන වර්ෂන් එක නොමිලේ ගන්න පුළුවන්.මම දාගෙන හිටියේ ඒ නොමිලේ දෙන එක. දැන් නම් මම ඒ සේවාව අයින් කරලා තියෙන්නේ බ්ලොග් එකෙන්.deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-47433020955347650102011-09-11T19:58:25.244+05:302011-09-11T19:58:25.244+05:30ස්තුතියි :)ස්තුතියි :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-7113173675954806092011-09-11T19:58:23.988+05:302011-09-11T19:58:23.988+05:30අපෝ ඒ වගේ දේවල් හොයන්න මම පොඩි වැඩියි :) මේ පැත්තට...අපෝ ඒ වගේ දේවල් හොයන්න මම පොඩි වැඩියි :) මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා ඔබව deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-24425942571230346002011-09-11T19:52:45.365+05:302011-09-11T19:52:45.365+05:30හී ස්තුතියි මේ පැත්තේ රවුමක් ගහන්න ආවට හී ස්තුතියි මේ පැත්තේ රවුමක් ගහන්න ආවට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-58463216828421773812010-11-22T19:17:40.050+05:302010-11-22T19:17:40.050+05:30ඇත්තෙන්ම මමනම් මේක අද දැක්කෙ.මේකනම් මාර රහස් පරික්...ඇත්තෙන්ම මමනම් මේක අද දැක්කෙ.මේකනම් මාර රහස් පරික්ෂක කතාවක් :)CBTBloggerhttps://www.blogger.com/profile/14208311307271785162noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-26391150294557384472010-02-20T05:02:10.269+05:302010-02-20T05:02:10.269+05:30ෂා... අදුනාගැනීම සතුටක්...
නියම වැඩක් සහෝදරී කරල ත...ෂා... අදුනාගැනීම සතුටක්...
නියම වැඩක් සහෝදරී කරල තියෙන්නෙ...
ඔයාට බැරිද ලංකාවේ මහජනතාවගෙ මුදල් අතුරුදන් වන සැටි සොයන්නත්...?Mandyhttps://www.blogger.com/profile/13813332257058209294noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-60489788840217764562010-01-13T09:58:55.716+05:302010-01-13T09:58:55.716+05:30ඔය FEEDJIT Live Traffic සේවාව ලබා ගන්න කියල මාත් උ...ඔය FEEDJIT Live Traffic සේවාව ලබා ගන්න කියල මාත් උත්සහ කලා. ඒ එක සල්ලි වලටනේ දෙන්නේ. ඒක නොමිලයේ දෙන තැනක් ගැන මට තොරතුරක් ලබා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මම සෑහෙන්න ස්තූතිවන්ත වෙනවා. අපි වගේ දුප්පත් අසරණ අයට ඕවා සල්ලි දීලා ගන්ට තරම් වත්කමක් නෑ නොවැ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-11109592662722267052010-01-13T04:11:24.672+05:302010-01-13T04:11:24.672+05:30මමනම් අදයි මේක කියෙව්වේ, ඔයානම් අදහන්න වටින කෙල්ලෙ...මමනම් අදයි මේක කියෙව්වේ, ඔයානම් අදහන්න වටින කෙල්ලෙක්. ෂර්ලොක් හෝම්ස්ගෙ පොත් කියෙව්වට ඒකෙන් වැඩක් ගත්ත කෙනෙක් දැක්කමයි. Keep it up...Anonymoushttps://www.blogger.com/profile/09391086479809787752noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-81606921142252510532009-08-16T16:03:08.728+05:302009-08-16T16:03:08.728+05:30@ශාකුන්තල
මම අයියා කිව්වට පස්සෙ අර පුස්තකේ බැලුවා....@ශාකුන්තල
මම අයියා කිව්වට පස්සෙ අර පුස්තකේ බැලුවා. මම කරපු විෂයන් වලට ඒ පාඨමාලාව කරන්න බැරිලු

@malee_msg
:DDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-85077650128291881552009-06-24T11:18:06.207+05:302009-06-24T11:18:06.207+05:30ෂා... හරිම සතුටුයි...! නියමායි!ෂා... හරිම සතුටුයි...! නියමායි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-50704198352400085992009-06-22T08:41:27.509+05:302009-06-22T08:41:27.509+05:30@deeps,
එනවා එනවා. මේ දැං මගේ ළඟත් එකෙක් ඉන්නවා ar...@deeps,
එනවා එනවා. මේ දැං මගේ ළඟත් එකෙක් ඉන්නවා arts කරපු.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-15681864623401136542009-06-22T07:20:35.991+05:302009-06-22T07:20:35.991+05:30@shaakunthala
ඇත්තට?? අයියෝ මම දැනගෙන හිටියේ නෑනේ....@shaakunthala
ඇත්තට?? අයියෝ මම දැනගෙන හිටියේ නෑනේ. කලා කරපු අය එනවද ඉතින් ඕකටDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-87829975631884153032009-06-21T17:37:23.893+05:302009-06-21T17:37:23.893+05:30Google Blogger පිස්සු කෙළිනවා!Google Blogger පිස්සු කෙළිනවා!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-29949583980306942602009-06-21T17:33:19.347+05:302009-06-21T17:33:19.347+05:30This comment has been removed by the author.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-71348164671209704492009-06-21T17:33:09.754+05:302009-06-21T17:33:09.754+05:30This comment has been removed by the author.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-57429081493853779652009-06-21T17:33:04.024+05:302009-06-21T17:33:04.024+05:30@deeps,
කලා විෂයයන් කරලා UCSC එන්න පුළුවන් ICT වලට...@deeps,
කලා විෂයයන් කරලා UCSC එන්න පුළුවන් ICT වලට.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-87734069531285419442009-06-21T16:17:22.384+05:302009-06-21T16:17:22.384+05:30@Supun Budhajeewa
මගේ එකේ නම් ඉන්නවා
@ප්‍රදීප් කා...@Supun Budhajeewa
මගේ එකේ නම් ඉන්නවා

@ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර
;P

@ප්‍රවීන් ඉන්ද්‍රනාම
එහෙම තමා

@Kusal
වැඩ්ඩියෙක්නෙ??? සිංහල භෂාවේ අලුත්ම වචයනද? hikz

@සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath
කලා විෂයන් කරලා UCSC එන්න බෑනේ ඉතිං

@නුවන්සි
පිශ්ශු හැදෙයි...අපේ ගෙදර බල්ලෝ නෑ, ඒ වුනාට ඊට වඩා ඉව තියන පූස් නගාලා දෙන්නෙක් ඉන්නවාDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-13298761575243992832009-06-18T21:52:44.218+05:302009-06-18T21:52:44.218+05:30මෙ ඔයාලගේ ගෙදර ඩැෂ්හවුන්ඩ් බල්ලෝ එහෙම ඉන්නවද?
නැත්...මෙ ඔයාලගේ ගෙදර ඩැෂ්හවුන්ඩ් බල්ලෝ එහෙම ඉන්නවද?
නැත්නම් මෙච්චර ඉවපාරේ යන්න දැන ගත්තේ කොහොමද?
කොහොම උනත් වැඩේ නම් එළම කිරි
ඕහෝම යං ඔහොම යංනුවන්සිhttps://www.blogger.com/profile/09921243061186935520noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-52127659874283527632009-06-18T20:14:17.594+05:302009-06-18T20:14:17.594+05:30ෂ ඔයා යන්න තිබුනෙ පේරෙ නෙමේ අපේ UCSC එකට. ඒකටත් එක...ෂ ඔයා යන්න තිබුනෙ පේරෙ නෙමේ අපේ UCSC එකට. ඒකටත් එක්ක අපේ බැච් එකේ ඉන්න සමහර කෙල්ලොන්ට OS එකක් software එකක් හරියට install කරගන්නවත් බෑ. එහෙම බැළුවම ඔයා පරමාදර්ශී චරිතයක්.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-41124849245295164262009-06-18T16:29:25.360+05:302009-06-18T16:29:25.360+05:30මෙයා මාර වැඩ්ඩියෙක්නෙ හික්, එල කිරි...මෙයා මාර වැඩ්ඩියෙක්නෙ හික්, එල කිරි...my nodehttps://www.blogger.com/profile/08007538405198874666noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-82247110226245413892009-06-18T13:51:31.629+05:302009-06-18T13:51:31.629+05:30හ්ම්ම්ම් ... ලේසියට කොටට කියන්නෙ. ;)හ්ම්ම්ම් ... ලේසියට කොටට කියන්නෙ. ;)änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-12286127376271283942009-06-18T12:56:43.138+05:302009-06-18T12:56:43.138+05:30අම්මටහුඩු !
ඔයා හරි නිර්භීතයි නෙ ! :Dඅම්මටහුඩු !
ඔයා හරි නිර්භීතයි නෙ ! :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-63657637566349095552009-06-18T12:43:20.247+05:302009-06-18T12:43:20.247+05:30චූටි දුව දැන් ලොකු ළමයෙක් වෙලානේ.චූටි දුව දැන් ලොකු ළමයෙක් වෙලානේ.kotuwegedara.comhttps://www.blogger.com/profile/15779413869803372599noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-23063781852466902842009-06-18T11:48:31.827+05:302009-06-18T11:48:31.827+05:30එළ එළ
ඔය මෑන් Facebook Friend කෙනෙක් හැටියට add ක...එළ එළ

ඔය මෑන් Facebook Friend කෙනෙක් හැටියට add කරගන්න වටිනවා !budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-59610277451273669492009-06-18T10:42:13.082+05:302009-06-18T10:42:13.082+05:30@ශාකුන්තල
ඔව් ෂර්ලොක් හෝල්ම්ස් කියන්නේ ජීවිතේ හැම ...@ශාකුන්තල
ඔව් ෂර්ලොක් හෝල්ම්ස් කියන්නේ ජීවිතේ හැම දේකට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් චරිතයක්. මිනිස්සු ගැන උනත් තීරණ වලට එන්න ෂර්ලොක් ගේ තියරි ප්‍රයෝජනවත් වෙලා තියන වාර අනන්තයි

@änthräX
pen-testing field එක කිව්වේ? මම එහෙම දෙයක් ගැන ඇහුවාමයි.ගූග්ල් කරාම එන්නේ penetration test කියල එකක් ඒකද?

@-බිன்ku-
>Shall I suggest them about you? :D
* yeah, why not, could earn a living...අළුත් ලැපක් වත් ගන්න බැරියැ

@නුවන් චින්තක
එහෙම තමයි ඉන්න ඕනේ. මාත් ඔන්ලයින් ඉන්නවානම් අනිවාර්යෙන් ඕක වෙනම ටැබ් එකක ඕපන් කරගෙන යන එන අය ගැන සෙවිල්ලෙන් ඉන්නේ.හොඳ හොඳ වැඩ අහුවෙලා තියනවා මටත්

@Thilina
කතාව ඇත්ත
මේ ලිපිය සහ ඒකට ඇවිත් තියෙන ප්‍රතිචාරත් කියවලා බැලුවානම්
@Anu
හොඳමයි සෑර්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com