tag:blogger.com,1999:blog-7341680277120395575.post6928300463124620286..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: බැංකු උණ සහ තවත් කතාDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7341680277120395575.post-9613615977326382032009-08-16T13:32:30.880+05:302009-08-16T13:32:30.880+05:30@änthräX
ඔව්වත් වැඩද..කුංෆු පැන්ඩා කවුන්ටරේ පිටිපස...@änthräX
ඔව්වත් වැඩද..කුංෆු පැන්ඩා කවුන්ටරේ පිටිපස්සේ තියාගන්න. තුවක්කු කාරයෝ ගැන එයා බලාගනීවි

@ගයන්ත
ඔව් අප්පා...හැම පැත්තෙන්ම ඉල්ලීම්..වැදගත් පුද්ගලයෝ උනාම එහෙම තමා. අහ්හ්, මට දැනගන්න ලැබුන විදියට නම් මොන භාශාවෙන් ඉල්ලුවත් රචනව කඩු තමා

@Muthunayake
මටත් බොහොම සතුටුයි ..විභාගේ හොඳට කරන්න මගෙන් සුභ පැතුම් නංගීට

@malee_msg
සඳ බබලයි

@Chathura Sandeepa
මාත් පංතිය නැවැත්තුවා. මාධ්‍ය අව්ල මට තදේටම බල පෑවා දවස් දෙක තුනක් යනකොට

@panhida
තාම නෑ මයේ හිතේ..ම්ම හොයාගත්තොත් ලියන්නම්කෝ

@ධනික
ya ya

@නුවන්සි
හ්ම්ම් ඒකත් එහෙමද? බලමුකෝ මට මොනව වෙයිද කියලා

@දුකා
ඔන්න එහෙනම් බොනවෝ

@රන්දීර වීරකෝන්
හ්ම්ම්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-49196494721140067692009-07-23T20:56:51.641+05:302009-07-23T20:56:51.641+05:30අක්කා මාව ඔයාගේ ගූග්ලෙටෝක් එකට ඇඩ් කරගන්නකෝ කමතින...අක්කා මාව ඔයාගේ ගූග්ලෙටෝක් එකට ඇඩ් කරගන්නකෝ කමතිනම් විත්රක් හොදේ..ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-56294164458987070142009-07-16T22:14:18.619+05:302009-07-16T22:14:18.619+05:30බැංකු උනට මහජන ලංකා සම්පත් අරිශ්ටෙන් බෝතල් කාලක් බ...බැංකු උනට මහජන ලංකා සම්පත් අරිශ්ටෙන් බෝතල් කාලක් බීල .. . සෙලාන් කසාය වඩි තුනක් බිව්වනම් නිට්ටාවට සුව වෙනව . . . අත්දුටුයි . . ප්‍රත්‍යක්ෂයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-70944305961445981872009-07-16T21:19:47.111+05:302009-07-16T21:19:47.111+05:30හොදයි දැනුවත් කිරිම ගැන.
මමත් දැනගෙන නම් හිටියා, උ...හොදයි දැනුවත් කිරිම ගැන.
මමත් දැනගෙන නම් හිටියා, උණ හැදුනේ නැති නිසා (මොකද දැනට වැඩ කරන්නේ බැංකු ආශ්‍රිතවම නිසා) කියන්න ඔනිකමක් තිබුනේ නැ. සමාවෙන්න ඔනි එකට
බැංකු නම් ඉතින් දැන් එපා වෙලයි ඉන්නේ. එත් අලුතින් පටන් ගන්න අයට නම් හොදයි. ට්‍රයි කරලාම බලන්නකො. හැබයි උණ නම් තියාගන්න එපා. අන්තිමට උණ සන්නිපාතයට හැරිලා පිස්සු හැදෙයි.
හිකිස්....නුවන්සිhttps://www.blogger.com/profile/09921243061186935520noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-51593762934169435382009-07-16T10:25:43.112+05:302009-07-16T10:25:43.112+05:30>>වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා
...>>වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා
අම්මෝ ඔය පාර්ශවේ ගොඩාක් බලවත් ඇති නේද ? ;)ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-45982915308383140922009-07-15T21:17:48.504+05:302009-07-15T21:17:48.504+05:30බැංකු උණ.. මේ උණට තාම බෙහෙත් හොයා ගෙන නැද්ද?? :Dබැංකු උණ.. මේ උණට තාම බෙහෙත් හොයා ගෙන නැද්ද?? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-53665559156890618182009-07-15T19:49:00.357+05:302009-07-15T19:49:00.357+05:30අයියෝ.... මං class ගියේ දවස් දෙකයි. මට නම් දැනටමත්...අයියෝ.... මං class ගියේ දවස් දෙකයි. මට නම් දැනටමත් එපා වෙලා ඉන්නේ. :(nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-64138533360536248782009-07-15T10:31:42.730+05:302009-07-15T10:31:42.730+05:30පිස්සු හැදෙයි..!පිස්සු හැදෙයි..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-76403128800117050422009-07-15T07:56:42.952+05:302009-07-15T07:56:42.952+05:30ගොඩක් ස්තුතියි. මේ බොලොග් එකට පින්සිද්ද වෙන්න මම අ...ගොඩක් ස්තුතියි. මේ බොලොග් එකට පින්සිද්ද වෙන්න මම අපේ නංගිට ඇප්ලිකේශන් ගිහින් දෙනව එයාට හරි සතුටුයි මේ වැඩේටmuthunayake@gmail.comhttps://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-40251494575105184452009-07-15T06:27:42.587+05:302009-07-15T06:27:42.587+05:30>>බැංකු රස්සාව ගැන එච්චරම ආසාවෙන් හිටියේ නැත...>>බැංකු රස්සාව ගැන එච්චරම ආසාවෙන් හිටියේ නැති උනත් ගෙදර
>>අයගෙන් සහ වෙනත් බලවත් පාර්ශව වලින් ආපු ඉල්ලීම් නිසා

අපිටත් ඔය අන්තරාවම නේ තියෙන්නෙ.. (හැබැයි ගෙදරින් විතරයි :P )

>>වචන 200ක් 250ක් අතර කඩ්ඩෙන්ලු ලියන්න ඔනේ රචනාව.
>>ඒකට ලකුණු

ඈ..?? සිංහල මාධ්‍යයෙන් ඉල්ලපු උන් ලියන්න ඕනෙත් කඩ්ඩෙන්ද?

කොහොම හරි හොඳ ඔත්තුවක් (ඔත්තුවක් කිවුවට ඔත්තු ගොඩක්) දීල තියෙන්නෙ.. එළ එළ තැන්කූ..GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-49801620811886777492009-07-15T05:53:23.283+05:302009-07-15T05:53:23.283+05:30අපෝ බැංකු වල වෑඩකරලා බෑ. වෙස්මූණක් දාගන ඈවිත් ඔලුව...අපෝ බැංකු වල වෑඩකරලා බෑ. වෙස්මූණක් දාගන ඈවිත් ඔලුවට පිස්තෝලයක් තිබ්බොත් මොන දෙයියන්ට කියන්නද..änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.com