tag:blogger.com,1999:blog-7341680277120395575.post6889268874468694974..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: බ්ලොග් අඩවියකට නැතිවම බැරි දේවල් - මට හිතෙන විදියටDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7341680277120395575.post-42948871684688278582011-09-11T19:52:37.272+05:302011-09-11T19:52:37.272+05:30බ්ලොග් රෝලක් නැත්නම් සින්ඩියකට ලින්ක් එකක් හරි තිය...බ්ලොග් රෝලක් නැත්නම් සින්ඩියකට ලින්ක් එකක් හරි තියෙනව නම් වටිනව. Thameerahttp://thameera.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-54806488307747866492011-09-11T19:52:36.871+05:302011-09-11T19:52:36.871+05:30ගොඩක් අය ළග මෙව්වා ටික තියනවා හැබැයි නැති අයත් ඉන්...ගොඩක් අය ළග මෙව්වා ටික තියනවා හැබැයි නැති අයත් ඉන්නවෝ...දැකලා නැද්ද?deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-68488362393614638492011-09-11T19:52:36.428+05:302011-09-11T19:52:36.428+05:30අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම...අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම් ගෙදරට තෑග්ගක් විදියට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-42916615334260004622011-09-11T19:51:23.482+05:302011-09-11T19:51:23.482+05:30අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම...අන්න හාවට තේරුණා මම කියපු එක :D කැරට් අලයක් එවන්නම් ගෙදරට තෑග්ගක් විදියට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-80094073106615922582011-09-11T19:51:22.991+05:302011-09-11T19:51:22.991+05:30ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-85128304036516135582011-09-11T19:51:22.619+05:302011-09-11T19:51:22.619+05:30මගෙත් බ්ලොග් රෝල් එකක් නම් නෑ....
සරල තීම් එකක් ද...මගෙත් බ්ලොග් රෝල් එකක් නම් නෑ.... <br />සරල තීම් එකක් දාලා තියන එකනම් බ්ලොග් එකට එන හැමෝටම වගේ පහසුවක්... මමත් දැකලා තියනවා සමහර බ්ලොග් ලෝඩ් වෙන්න පැය ගානක් යනවා ඒ මදිවට අකුරු පේන්නෙත් නෑ පාට නිසා...poorna sanjeewanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-49006913807444713062011-09-11T19:51:22.090+05:302011-09-11T19:51:22.090+05:30ඔයාගෙ මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි.සමහරු ලෝකේ ති...ඔයාගෙ මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි.සමහරු ලෝකේ තියන බ්ලොග් ගැජට්ටු ඔක්කොම පුරවගන්නව බ්ලොග් එකට.ලොර්ඩ් වෙන්නත් වෙලා යනව,කියවන්නත් අපහසුයි එතකොට ආය ඒ පැත්තෙ යන්නවත් හිතෙන්නෙ නැනේ.අතවශ්‍යම ටික තිබ්බම ඇතිනේ අර කීවත් වගේ.ගලායන ජීවිතයnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-83914774626646430642011-09-11T19:51:21.529+05:302011-09-11T19:51:21.529+05:30ස්තුතියි ප්‍රතිචාරෙට...ඔබ නිවැරදියි...සමහර බ්ලොග් ...ස්තුතියි ප්‍රතිචාරෙට...ඔබ නිවැරදියි...සමහර බ්ලොග් තියනවා ලිපි හොඳයි හැබැයි ඔය ගැජට් නිසා එපා වෙනවා පැත්ත පලාතේ යන්න. එහෙම බ්ලොග් එකක් නම් අඩුම ගානේ ඊ මේල් හරි ෆීඩ් එක හරි හදලා තියනවා නම් වැදගත්...එතකොට කැමති අයට ඒ ගැජට් කෑලි බලන්නේ නැතිව ඊ මේල් හරි ෆීඩ් ඒකෙන හරි කියවන්න පුළුවන් නේ deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-29254474092790440742011-09-11T19:51:21.140+05:302011-09-11T19:51:21.140+05:30අන්න මට අමතක වුන කතාවක්..බ්ලොග් එකේ තීම් එක සහ ඒකට...අන්න මට අමතක වුන කතාවක්..බ්ලොග් එකේ තීම් එක සහ ඒකට දාලා තියන පසුබිම් පින්තුරේ නිසා සමහර බ්ලොග් වල අකුරු පෙන්නේ නැහැ..බ්ලොග් රෝල් එකක් කැමති නම් දාගන්න ඉතින්...මගේ නම් අදහස නම් එහෙම එකක් බ්ලොග් එකේ තියෙන්න ඕනේ කියලා. ලිපියේ ලිව්වේ නැති හේතුවක් තමා "කළගුණ සැලකීම ".. ඔයාගේ බ්ලොග් එක කවුරු හරි එයාගේ බ්ලොග් රෝල් ඒකට දාගෙන නම් ඒකට කරන ප්‍රති උපකාරයක් වගේ එයාගේ බ්ලොග් එක අපේ රෝල් ඒකට දාගන්න එක deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-62795471505249734372011-09-11T19:51:20.638+05:302011-09-11T19:51:20.638+05:30සරල නිමාවක් නම ඉතින් තියෙන්නම ඕන..ඒක බ්ලොග් එකක් හ...සරල නිමාවක් නම ඉතින් තියෙන්නම ඕන..ඒක බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකකට හරි නැතිවම බැරි දෙයක් නේ.තමන්ගේ බ්ලොග් එකට / සයිට් එකට එක පාරක් එන කෙනාට යලි යලිත් එන්න හිතෙන විදියට බ්ලොග් එක හරි වෙබ් එක හරි හදලා තියෙන්නම ඕන..ඔය ලෝඩ් වෙන්න වෙලා යන්නේ රටේ තියෙන හැම විජට් එකම බ්ලොග් එකට ඇඩ් කර ගත්තම තමයි..ඔන්න බ්ලොග් එකක් උනාම Deeps ගේ වගේ සරලව ඉක්මනට ලෝඩ් වෙන්න තියෙන්න ඕන ;-)ChammAhttp://chammadreams.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-91425276497274692752011-09-11T11:31:16.635+05:302011-09-11T11:31:16.635+05:30ඇයි චම්මාගේ බ්ලොග් එක? එකත් පටාස් ගාලා ලෝඩ් වෙනවා....ඇයි චම්මාගේ බ්ලොග් එක? එකත් පටාස් ගාලා ලෝඩ් වෙනවා....තව මට වඩා සරල බ්ලොග් ඕනේ තරම් තියනවා බ්ලොග් අවකාශේ ..හැබැයි මේ වෙනකොට දෙන්නෙක් කියලා තියනවා මගේ බ්ලොග් එක හරියට ලෝඩ් වෙන්නේ නැහැ කියලා. මට නම් හිතාගන්න බැහැ ඇයි කියලා.....තව කාටහරිත් ඔය ප්‍රශ්නෙම තියනවා නම් කියන්න කමෙන්ට් එකකින්.deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-60887429211182322032011-09-11T11:31:16.163+05:302011-09-11T11:31:16.163+05:30කළගුණ සැලකීමක් කියලා වැඩකට නැති දේවල් ලියන බ්ලොග් ...කළගුණ සැලකීමක් කියලා වැඩකට නැති දේවල් ලියන බ්ලොග් එක් බ්ලොග් රෝල් එකට දාගන්න මමනම් කැමති නෑ. තව දෙයක්... ඔයාගේ බ්ලොග් එකේ මගේ බ්ලොගර් ගිණුමේ නමින්කමෙන්ට් කරන්න බැරිද? මාර වැඩේ මගේ ඇත්ත නමින්නේ මේකේ කමෙන්ට්ස් වැටෙන්නේ :Dpoorna sanjeewanoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-81664782036444104152011-09-11T11:31:15.666+05:302011-09-11T11:31:15.666+05:30තැන්කු ජේ ඩීතැන්කු ජේ ඩීdeepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-31220246398409276002011-09-11T11:31:15.169+05:302011-09-11T11:31:15.169+05:30එක ඇත්ත...මම කැමති, වැදගත් කියලා මට හිතෙන බ්ලොග්...එක ඇත්ත...මම කැමති, වැදගත් කියලා මට හිතෙන බ්ලොග් තමා මාත් දාගෙන ඉන්නේ ලිස්ට් එකට........බ්ලොගර් කමෙන්ටින්ග් සිස්ටම් එක නෙවේ මේකේ දුවන්නේ..එකයි එහෙම වෙන්නේ..එක පාරක් කැමති නම , ඊ මේල් , බ්ලොග් ගහලා කමෙන්ට් කරන්න..ඊට පස්සේ හරි :)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-54024871231737193832011-09-11T11:31:14.659+05:302011-09-11T11:31:14.659+05:30මම යන එන බ්ලොග් අඩවි සියල්ල දාන්න ගියොත් සින්ඩියක්...මම යන එන බ්ලොග් අඩවි සියල්ල දාන්න ගියොත් සින්ඩියක් වෙනවා. සින්ඩි දාන්න ගියොත් ඒක බ්ලොග් රෝලක් වෙනවා. ඉතින් මොකද කරන්නෙ?!!!!Aruni Shapironoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-5921656543284137422011-09-11T11:31:14.238+05:302011-09-11T11:31:14.238+05:30අක්කා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව...අක්කා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව මම හිතන්නේ..සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට. මටත් ඔය ගැටළුව තියනවා. ඒක නිසා මම කරලා තියෙන්නේ කියවන බ්ලොග් ලිස්ට් එකේ අලුතෙන්ම අප්ඩේට් වුන බ්ලොග් 10 විතරක් පේන්න හදපු එක...deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-54990096634649195862011-09-11T11:31:13.667+05:302011-09-11T11:31:13.667+05:30වැදගත් ලිපියක් සහෝදරී මගේ බ්ලොග් එකේ මම මුල් කාලේ ...වැදගත් ලිපියක් සහෝදරී මගේ බ්ලොග් එකේ මම මුල් කාලේ හැම ගැජට් එකම එල්ලගත්තා දැන් නම් ගොඩාක් දේවල් අඩු කරලයි තියෙන්නේ . ..හිස් අහස .noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-18259873697543530872011-09-07T21:45:22.296+05:302011-09-07T21:45:22.296+05:30තමන්ගේ වගේ අදහස් තියෙන අය හඳුන ගන්න ලැබෙන එක ලොකු ...තමන්ගේ වගේ අදහස් තියෙන අය හඳුන ගන්න ලැබෙන එක ලොකු දෙයක්..චතුර..noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-36986164435064122082011-09-07T21:45:21.068+05:302011-09-07T21:45:21.068+05:30මාත් එක එක ගැජට් එල්ලගෙන හිටියා..එත් පහු පහු වෙනකො...මාත් එක එක ගැජට් එල්ලගෙන හිටියා..එත් පහු පහු වෙනකොට තමා තේරුනේ ඒවාගෙන් වැඩක් නැහැ කියලා deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-35931455671694644282011-09-07T21:45:20.542+05:302011-09-07T21:45:20.542+05:30නියම පෝස්ටුව! කියවන කෙනාට වදයක් නැතිව කියවන්න සලස්...නියම පෝස්ටුව! කියවන කෙනාට වදයක් නැතිව කියවන්න සලස්වන එක සෑහෙන්න වැදගත්!hare :-)http://www.hartstuff.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-4093331296430469312011-09-07T21:45:20.062+05:302011-09-07T21:45:20.062+05:30එහෙනම් දිගටම එන්න මේ පැත්තේ ;)එහෙනම් දිගටම එන්න මේ පැත්තේ ;)deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-4508858410507186772011-09-07T21:45:19.588+05:302011-09-07T21:45:19.588+05:30මට කියන්න අවශ්‍ය වෙලා තිබුණ දේ එක වාක්යකින්ම කියල...මට කියන්න අවශ්‍ය වෙලා තිබුණ දේ එක වාක්යකින්ම කියලා "කියවන කෙනාට වදයක් නැතිව කියවන්න සලස්වන එක සෑහෙන්න වැදගත්" deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-35694528551882738442011-09-07T21:45:16.793+05:302011-09-07T21:45:16.793+05:30ඇත්ත තමයි! මගෙ බ්ලොගෙත් බ්ලොග් රෝලක් දාන්න ඕනෙ...(...ඇත්ත තමයි! මගෙ බ්ලොගෙත් බ්ලොග් රෝලක් දාන්න ඕනෙ...(බ්ලොග් එකට කමෙන්ට් කරන්න ගිහින් මම සෑහෙන කට්ටක් කෑව :D )සසීන්ද්‍රhttp://saseendrasw.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-53420543874184434932011-09-07T21:45:16.202+05:302011-09-07T21:45:16.202+05:30සතුටුයි අහන්නත් !! ස්තුත්යි ප්‍රතිචාරෙට සතුටුයි අහන්නත් !! ස්තුත්යි ප්‍රතිචාරෙට deepshttp://deepsgelokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-81566246601987005732011-08-31T18:51:08.924+05:302011-08-31T18:51:08.924+05:30තවත් දෙයක්, පිටුව පහසුවෙන් හා ඉක්මනින් බ්‍රවුසරය ම...තවත් දෙයක්, පිටුව පහසුවෙන් හා ඉක්මනින් බ්‍රවුසරය මතට ලෝඩ් වීමත් ඒ වගේම ඉතා බර තීම්ස් අඩංගු නොවීමත් වරක් පැමිනි කෙනෙකු නැවත පැමිනීමට බලපානවා. මම නම් බොහෝවිට ලිපියක් කියවද්දි ඒ පිටුවේ තියෙන ලින්ක් වෙනම ටැබ් වලට ලෝඩ් කරගන්න නිසා රයිට්ක්ලික් පහසුකම නවතා ඇති බ්ලොග් අඩවි වලට එන්න කැමති නෑ.<br />ඒ වගේම කමෙන්ටු බලාන ලිපි ලියලාත් වැඩක් නෑ. කියවන කෙනා කමෙන්ට් කරන්නේ ලිපිය කියවන්නාට වැදගත්යැයි හිතුනොත්. නමුත් කියවන්නාට ප්‍රතිචාර දක්වන්න නිදහස් වෙලාවක් නොතිබුනොත් ඔහු/ඇය ලිපියට ප්‍රතිචාර නොදක්වාඉන්න පුලුවනි.Roshan Herathnoreply@blogger.com