tag:blogger.com,1999:blog-7341680277120395575.post2059963104831434216..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: මේ දවස්වල මගේ ජීවිතයDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7341680277120395575.post-5166327013482014592010-02-27T03:26:32.320+05:302010-02-27T03:26:32.320+05:30:))
I really like your writing style Nangi!!
ලස්ස...:))
I really like your writing style Nangi!!
ලස්සනට ලියලා තියනවා....Best of luck!!kalani Ruwanpathiranahttps://www.blogger.com/profile/16687161472176693636noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-66399477408584712332009-09-26T14:23:17.091+05:302009-09-26T14:23:17.091+05:30කොහොම හරි ආපු එක මදෑ...කොහොම හරි ආපු එක මදෑ...Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-122562663867943322009-09-26T06:39:20.650+05:302009-09-26T06:39:20.650+05:30මගේ ආදරණීය මැසිම ආයෙත් කූරියා ගහන්න පටන්ගෙන" ...මගේ ආදරණීය මැසිම ආයෙත් කූරියා ගහන්න පටන්ගෙන" හී,හී. මවු පුවරුවෙ අත් පොත බලලා start button එක සම්බන්ධ වෙන pins හොයා ගෙන, ඒ දෙක short කරලා try එකක් දීලා බලන්න.
ඔහොම කරගෙන ගියොත්, මැසිම වලකජ්ජ ගහනවා, ෂුවර්.

නියම ලිපිය, ස්තුතියි.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-29383888060922759162009-09-26T06:33:53.924+05:302009-09-26T06:33:53.924+05:30This comment has been removed by the author.Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-28611130170828878792009-09-25T17:32:32.797+05:302009-09-25T17:32:32.797+05:30පූසො නාවනවා වගේ ආදරණීය මැෂින් එකත් නාවනව ඇති. ඒකනෙ...පූසො නාවනවා වගේ ආදරණීය මැෂින් එකත් නාවනව ඇති. ඒකනෙ ඔය ලෙඩ.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-19821124027287632812009-09-25T09:14:21.605+05:302009-09-25T09:14:21.605+05:30ඔව් ඔව් නගේ . . . ගෙදර ජාලේ සීමා සහිත වුනත් කොහොම ...ඔව් ඔව් නගේ . . . ගෙදර ජාලේ සීමා සහිත වුනත් කොහොම හරි ඇවිත් අනං මනං ලෝකය ලියලා යන්න . . .

වැස්සාට තෙමිලා හෙම්බිරිස්සාව හැදෙන්නේ අපේ මනස නිසා . . පුංචිකාලේ ඉදන් අපිට උගන්වල තියෙනවා වැස්සට තෙමුනොත් එහෙම වෙනවයි කියලා . . .ඉතිං පොඩ්ඩක් තෙමුන ගමන් බඩුම තමා. . .

අනිත් පාර තෙමෙන්න කලින් හිතට කියන්න "අපෝ එහෙම වෙන්නෙ කොහොමද?" කියලා . . . කවදාවත් ඊට පස්සේ වැස්සට තෙමුනට නෝ හෙම්බා හික් හික් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-64201072570104463852009-09-25T07:18:13.279+05:302009-09-25T07:18:13.279+05:30මෙහෙමයි ඉතිං, මම නං හිතන්නෙ නෑ ඔය කියපු පොරවල් එකක...මෙහෙමයි ඉතිං, මම නං හිතන්නෙ නෑ ඔය කියපු පොරවල් එකක්වත් කැමැත්තෙං පැනලා මහණ වුනු අය කියලා.

ඒ නිසා ඒ අය කරන කිසිම දෙයක් ගැන වැරැද්දක් හිතන්න අයිතියක් අපිට නෑ. ඒ කස්ටියට සිවුරට බහින්න උනේ අපේ සමහර චීවරධාරීන්ගෙ "මෙගා මහණකිරීම් මේනියා" එක වගේ හේතු නිසා වෙන්න පුළුවන්.

බයවෙන්න එපා. අධ්යාපනේ ඉවර වුනු ගමන් සෙට්එකම කලිසමට බහින්නැද්ද කියල බලන්න.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-59399019878226020832009-09-25T07:16:23.276+05:302009-09-25T07:16:23.276+05:30හෝව් හෝව් මාත් මේ වවනවෝ!
සීත සෘතුවට වවලා වසන්නතයේ...හෝව් හෝව් මාත් මේ වවනවෝ!

සීත සෘතුවට වවලා වසන්නතයේදී බූ ගානවා කියලා හිතා ගෙන හිටියේ. ඒත් දැන් නිකං වගේ හිතෙනවා වවලා බලන්න ( තාත්තා මනාප නැති වුණත්).

වවන අයගෙන් මට (සමහර විට ඉන්දරේටත්) උපදෙස් ඕනත් වෙයි මෙතන අහන ඒක හරි නැති. Google Groups එකක හරි පටං ගනිමුද? (දැන් එකෙක එව්වට පටං අරං තියෙන එකේ ඒක ගාණක් නෑ නෙව?)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-13358475233863228472009-09-25T00:06:51.161+05:302009-09-25T00:06:51.161+05:30ඉන්දරේ එළ කොල්ලෙක්නේ... මාත් මේ දවස් වල ආපහු වවනවා...ඉන්දරේ එළ කොල්ලෙක්නේ... මාත් මේ දවස් වල ආපහු වවනවා කොණ්ඩේ... වවන්නන්ට ජය වේවා!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-19038472891628372422009-09-24T23:43:38.219+05:302009-09-24T23:43:38.219+05:30ලොකු මල්ලීත් අපේ වැයික්කිය පැත්තේ තමා. මම දැන උන්න...ලොකු මල්ලීත් අපේ වැයික්කිය පැත්තේ තමා. මම දැන උන්නා නම් ඔය ත්රිපුද්ගල කම්ටුව ඔබතුමිය පස්සේ යවන්න තිබ්බා පොලේ කරායැයි කියන අපරාධය ආවරණය කරන්න. :P

අප්පේ හාමුරුදුවෝ මල් කඩන ඒක පොඩි සීන් එකක්. දවසක් දානේ ගෙදරක හාමුරුදුවෙක්ගෙන් "ඇස් දෙක පියාන..." කියලා ගායනකුත් ඇහුණා, බලද්දී හාමුරුදු1 උන්නාසේගේ සෙල්පොන් එකේ එයාගේ "කුසුමේන" පුජාවගේ Voice එක දේවාරධනාව හෙවත් Ring Tone ඒක වැදුණේ.

වාරණ පන්සලේ විතරක් සීමා වෙච්චි සිද්ධියක් නෙමේ ඕක, ගොඩරියක් පන්සල්වලත් ඕක උරුමයි. අනේ සාසනේ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-7549448508618776212009-09-24T23:12:12.669+05:302009-09-24T23:12:12.669+05:30කොච්චර හොඳද තමන්ම වවලා කන එක. "වවන්නෝ දිනන්නෝ...කොච්චර හොඳද තමන්ම වවලා කන එක. "වවන්නෝ දිනන්නෝ" ! මමත් දැං ඒ සංකල්පය අනුගමනය කරමින් වවන්න පටන් ගත්තා. හැබැයි එලවලු නෙමේ, කොණ්ඩෙ :D

මාත් වාරණ පංසලට ගියා මේ ලඟදි. පොඩි හාමුදුරුවොන්ට උනත් ආදර හැඟුම් පහල වෙනව නැතෑ :) මොකද රහත් වෙලායැ.. :P ඔය කැම්පස් එකේ ගණයො ඉන්නෙ කෙල්ලො එක්ක සම්බන්ධකං පවා පවත්වන (නොදකිං උං) :@Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-43813078799722434602009-09-24T23:07:32.881+05:302009-09-24T23:07:32.881+05:30අක්ක ගොඩ කාලෙකින්.........
කෙල්ලො ලියන බ්ලොග්ස් ව...අක්ක ගොඩ කාලෙකින්.........
කෙල්ලො ලියන බ්ලොග්ස් වලින් අක්කගෙ එක කම්මැලි නැතුව කියවන්න පුලුවන්
අයියෝ පන්සල් ගිහින් ඕපදුප හොයන්න එපා පවු සිද්දවෙනව (හාමුදුරැවොත් නිකන් ඉන්න එකේ මලක් කැඩුවම මොකද? පුජේමි බුදුදං කුසුමේන නේන)උෂාන් කෝදාගොඩ විතාරණhttps://www.blogger.com/profile/00105692128478078129noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-21078573061655313452009-09-24T22:32:37.774+05:302009-09-24T22:32:37.774+05:30වෙල් ඩන් ඩීප්ස්... බාන් බඩී කෙරුවාවට වඩා කොච්චර හො...වෙල් ඩන් ඩීප්ස්... බාන් බඩී කෙරුවාවට වඩා කොච්චර හොඳද මේ රියල්ටයිම් ගොවිතැන....

මං හිතුව බ්ලොග් ලිවිල්ල එපා වෙලාවත්ද කියල... :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-4858910386389688492009-09-24T22:26:36.685+05:302009-09-24T22:26:36.685+05:30යක්කල පොළේ (ඒ මොකක්ද ඒ? o.O) දුන්න රොබරිය ගැන හොයන...යක්කල පොළේ (ඒ මොකක්ද ඒ? o.O) දුන්න රොබරිය ගැන හොයන්න ත්රිපුද්ගල කමිටුවක් පත් කරල තියෙන්නෙ..
ඒකෙ වාර්තාව ආවහම කියන්නම්කෝ.. :PGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com