tag:blogger.com,1999:blog-7341680277120395575.post1848982967537190835..comments2023-05-10T13:54:23.890+05:30Comments on DeepS ගේ ලෝකය | My world as it is: යමං බණ්ඩෝ වෙසක් බලන්නDeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7341680277120395575.post-23652365023992853612009-05-12T03:54:00.000+05:302009-05-12T03:54:00.000+05:30@niroshinie,Yes, got it. :)@niroshinie,
Yes, got it. :)ශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-6979108665457244662009-05-11T22:26:00.000+05:302009-05-11T22:26:00.000+05:30thnks sisthnks sisdeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-64283167462128138322009-05-11T22:17:00.000+05:302009-05-11T22:17:00.000+05:30@deepsLook at this one ..Theres a bit about "...@deeps
Look at this one ..Theres a bit about "Squished in like sardines and not to mention the sri lankan men that couldnt resist any oportunity to grab our butts or make comments to us"niroshiniehttp://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-50420178856955990872009-05-11T21:23:00.000+05:302009-05-11T21:23:00.000+05:30@නිරෝශිනි කවුද අක්කේ ඒ බ්ලොග් එක ලියන කෙනා.පුලුවන්...@නිරෝශිනි
කවුද අක්කේ ඒ බ්ලොග් එක ලියන කෙනා.පුලුවන් නම් මෙතන ලින්ක් එකක් දන්නකෝ.
කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක අත් බැදගෙන මොඩ් බණ්ඩා වගේ වෙසක් බලන්න යනවා තියා, නිකන් යාලුවෙක් එක්ක පාරේ ගියත් කට කතා හදන සමාජෙක ඉදල ඔව කතා කරල වැඩක් තියනවද? :-(

@ශාකුන්තල
ඔව් අනේ.
මොකද හොඳ රෙස්පෙක්ටබල් ජොබක් කරන කාලෙක මේව කරන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ..මේ කාලේ තමා ජීවිතේ විදින්න තියෙන්නෙ.ඒ කාලේ සීරියස් විදියට ගියාම අයේ කාට කියල කියන්නද? උ.පෙ. කරන කාලේ විදින්න බැරි උන ජොලි මතක් වෙනකොට දැන් දුක් වෙනවා වගේ තමා ඉතින්deepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-67144054870217116552009-05-11T13:07:00.000+05:302009-05-11T13:07:00.000+05:30@ශාකුන්තල මං කිව්වෙ ඔයාල කරල තියෙන අහිංසක ආතල් ගැන...@ශාකුන්තල
මං කිව්වෙ ඔයාල කරල තියෙන අහිංසක ආතල් ගැනීම සම්බන්ධයෙන් නෙවෙයි. deeps & බින්කු කිව්ව සිද්ධීන් ගැනයි. විශේෂයෙන්ම බින්කු කිව්ව විදේශීය සොයුරිය බ්ලොග් එකක් ලියනව මං හිතන විදියට. ඒකෙත් එයා ඒ සිදුවීම ගැන කියල තියනව මං දැක්ක.
@deeps
'ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න එකද හරි නැත්තම් කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක අත් බැදගෙන මොඩ් බණ්ඩා වගේ වෙසක් බලන්න යන එකද?'
කාටවත් කරදරයක් නොවෙන විදියට ඔය දෙකම කරන්න පුලුවන් නෙ :Pniroshiniehttp://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-87885768605833036582009-05-10T22:44:00.000+05:302009-05-10T22:44:00.000+05:30@niroshinie,සුදු හම මැජික් වෙලා නං නෙවෙයි අපි කෑගෑ...@niroshinie,
සුදු හම මැජික් වෙලා නං නෙවෙයි අපි කෑගෑවේ. ආතල් එකට... අපේ චිත්ත ප්රීතිය මගතොටේ හමුවෙන අයත් එක්කත් බෙදා හදා ගන්න එපායැ. එතකොට ඒක ආගන්තුක සත්කාරය තමයි. :P

වෙසක් කානිවල් වීම ගැන... මේක වැරදියි තමයි. ඒත් මේ කාලෙට ගන්න තියෙන ආතල් ඔක්කොම ගන්න ඕන. කාටවත් කරදරයක් නොවී අපි අපේ ආතල් එක ගත්තා. ඉඳහිට දෙවෙනි සිල්පදයත් කැඩුනා. (ඒ කිව්වෙ මඟ දෙපැත්තෙ තියෙන අඹ ගස් වලට වැඩේ දුන්නා) :D
මොකද හොඳ රෙස්පෙක්ටබල් ජොබක් කරන කාලෙක මේව කරන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ.ශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-46057602442134844432009-05-10T22:24:00.000+05:302009-05-10T22:24:00.000+05:30අපේ මිනිස්සුන්ට සුදු හම තියෙන කෙනෙක් දැක්කොත් මැජි...අපේ මිනිස්සුන්ට සුදු හම තියෙන කෙනෙක් දැක්කොත් මැජික් වගේ. ඒ උනාට කියන්නෙ නං ආගන්තුක සත්කාරයට ලැදි කියලා! ඊටත් වෙසක් දවසටවත් බෑනෙ සංවරව ඉන්න මෙයාලට! වෙසක් කානිවල් කරගෙන..niroshiniehttp://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-27161736771561080192009-05-10T05:01:00.000+05:302009-05-10T05:01:00.000+05:30ආහ් මං ගොන්කමට මේක දැක්කේ පරක්කුවෙලා නෙව! ඉතිං මේක...ආහ් මං ගොන්කමට මේක දැක්කේ පරක්කුවෙලා නෙව! ඉතිං මේක ගැන ලියන්න දෙයක් නෑ. අපේ අයට මොකක් හරි පුරෝස්නයක් තියෙනවා සුද්දට බැන බැන හිටියට දැක්කම කට හැරෙන හරි වදින සිද්දියක්. පෞද්ගලිකවම ඔය වගේ විදේශික අය එක්ක 'රවුම්' ගහලා අත්දැකිම් තියෙනවා. එක් තැනැත්තියෙක් (කවුද කියලා කියන්න ඕනේ නෑනේ ;) ) සිරිපාදේ ගියාලු, කන්ද මැද යද්දි එකී ගාව කොලු ගැටයෝ රංචුවක් ඇවිත් එයාගෙන් බට්ටක් ඉල්ලුවාලු. අනේ අම්මපා!

චදැන් ඉන්න සමහරක් (හාමුරැ)දුවෝ වහගෙදරට අමතරව රෝක් සිංදු අහනවා, ෆෝන් (එන් ජාතියේ එව්වා මං කියන්නේ) එහෙමත් තියං ඉන්නේ. දවසක් මං අහපි උන්වහන්සේට එවැන්නක් කොහේද කියලා, දායකයෙක් දුන්නාලු! අනේ මගේ කට!

@සෑම්
එන්ගලක්තයේ කොයි දීපකරේද? කියඤඤකෝ පොඩ්ඩක්.-බිன்ku-http://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-54141425461007157562009-05-10T03:54:00.000+05:302009-05-10T03:54:00.000+05:30එන්ගලන්තේ ඔය උඩහ පලාතට ගියෝතින්, එහෙයී මෙහෙයී මින...එන්ගලන්තේ ඔය උඩහ පලාතට ගියෝතින්, එහෙයී මෙහෙයී මිනිස්සුන්ගේ හැසීරීමෙනම් ලොකු වෙනසක් නැහැ.Samhttp://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-43775035105413674282009-05-10T00:36:00.000+05:302009-05-10T00:36:00.000+05:30@shaakunthala ඔහොම යං ලොකු අය්යා!! දවසක ඔය සුද්දෙක...@shaakunthala ඔහොම යං ලොකු අය්යා!! දවසක ඔය සුද්දෙක්ගෙන් ගුටි කාලා තමා යාලුව නතර වෙන්නේdeepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-32934738375519489382009-05-10T00:28:00.000+05:302009-05-10T00:28:00.000+05:30අපිත් අද පාරට බැස්සා.... වෙසක් බලන්න. අපි කිව්වේ අ...අපිත් අද පාරට බැස්සා.... වෙසක් බලන්න. අපි කිව්වේ අපේ gang එක. හික් :D

අපි ඉතින් ආතල් එකේ සිරි නරඹද්දි අපේ එකෙක් දැක්ක පදික වේදිකාවේ විදේශික (ඒ කිව්වෙ හම සුදු) කාන්තාවක්.
මේකා මරහඬ දුන්නා "අන්න සුද්දියේක්!".
ඉතිං සුද්දිටත් මාර හිනා.

අපේ තව එකෙක් මේ 'සුද්දි' ව අඳුනගත්තා. බැලින්නම් මේ අවුරුදු කීපයකට උඩදි ලංකාවට ඇවිත් පදිංචි වෙච්ච සුදු ජාතික කාන්තාවක්. අපි කිව්ව හැම දෙයක්ම එයා දැනගෙන තමයි හිනා වෙවී ගියේ... :-Oශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-89973916586263890102009-05-09T20:16:00.000+05:302009-05-09T20:16:00.000+05:30@shaakunthala ඔව් ඔව්..සීයා තමා lol@nuwansl තවත් ද...@shaakunthala ඔව් ඔව්..සීයා තමා lol

@nuwansl තවත් දේවල් උනා. පස්සේ දවසක ලියන්නම්deepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-62403733625848307902009-05-09T19:46:00.000+05:302009-05-09T19:46:00.000+05:30ඕක තමයි ඉතින් රටෙ තත්වේ.මාර ගෑටලු ටිකකට තමයි උත්තර...ඕක තමයි ඉතින් රටෙ තත්වේ.මාර ගෑටලු ටිකකට තමයි උත්තර දිලා තියෙන්නේ.ඔයින් ගියා ඈති.NUWAN"s lanehttp://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-65509275851601468542009-05-09T18:25:00.000+05:302009-05-09T18:25:00.000+05:30එතකොට සීයද අර මොරටුවෙ ඉඳං ටෙක් බ්ලොග් ලියන එකා එක්...එතකොට සීයද අර මොරටුවෙ ඉඳං ටෙක් බ්ලොග් ලියන එකා එක්ක බෝඩිමේ ඉන්නේ? :Pශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-35535497647081804832009-05-09T18:17:00.000+05:302009-05-09T18:17:00.000+05:30අපේ සීයත් ගාල්ලේ තමා හරිද?අපේ සීයත් ගාල්ලේ තමා හරිද?deepshttp://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7341680277120395575.post-11994116879030522042009-05-09T18:11:00.000+05:302009-05-09T18:11:00.000+05:30"කස්ටියගේ අදහස කොහොමෙයි?"hehe :D කොල්ලා ..."කස්ටියගේ අදහස කොහොමෙයි?"
hehe :D කොල්ලා ගාල්ලෙනේ...ශාකුන්තලhttp://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com