Wednesday, September 28, 2011

බ්ලොගර් අඩවියට අලුත් පෙනුමක් - Dynamic Views for Blogger

කලකට ඉහතදී බ්ලොගර් බ්ලොග් අඩවිය වෙනස් ක්‍රම පහකට දර්ශනය කර ගන්නා ආකාරය ඔබට මෙම අඩවියෙන් දැනගන්නට ලැබුණා.

අද ලිපිය එම views පිළිබද අලුත්ම තොරතුරු ඔබට දැනුම් දීමටයි. ගූගල් ආයතනය අද සිට එම view වලින් එකක් අපගේ බ්ලොගර් අඩවියේ default view ලෙස සකසා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

Sunday, September 25, 2011

Facebook wall පුරවන අනවශ්‍ය application block කරමු.

Facebook platform මත ක්‍රියා කරන ක්‍රීඩා සහ විවිධ application විශාල ප්‍රමාණයක් මේ වන විට තිබෙනවා. මේවායින් සමහර application නිසා ඔබගේ wall එක පිරී යනවා. එවැනි කරදර කාරී application ඔබගේ profile එකේ නැති වුනත් ඔබගේ මිතුරු මිතුරියන් ඒවා භාවිත කරනවා නම් ඔබගේ home page  එකත් ඒ application වලට අදාළ wall post වලින් පිරෙන්න පුළුවන්. ඒවගේම සමහර application ඔබගේ තොරතුරු වල ආරක්ෂාවට තර්ජනයක්.

Monday, September 19, 2011

On using the subscribe button in Facebook

Facebook has finally introduced the subscribe button. For me, it is a copy of G+ circles. The theory of the G+ circles is that anyone one could add you to their circles but you do not have to add them back. Until you add a person to your circle, they will only see your public updates in their newsfeed. Facebook subscribe button works on the same principle.

Wednesday, September 14, 2011

විභාගය



ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය,

වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය,

Monday, September 12, 2011

රේල් පාර දිගේ 2 - කඩුගන්නාව සිට සිංහ කට දක්වා

රේල් පාර දිගේ පළවෙනි කොටස හැමෝම කියවන්න ඇති කියලා හිතනවා. අපේ ගමනේ දෙවැනි කොටස ගැන එහෙම නැත්තම් කඩුගන්නාව සිට සිංහ කට දක්වා ගමන ගැන කියන්න තමා මේ ලිපිය වෙන් වෙන්නේ.

Saturday, September 10, 2011

Tuesday, September 6, 2011

රේල් පාර දිගේ 1 - ගමනට සුදානම

මේ කතාව පටන් ගන්නේ කෝච්චි බ්ලොගේට මම දාපු ප්‍රතිචාරයකින්. රේල් හයික් එකක් යන්න කැමතියි කියපු නිසා කෝච්චියා මට ආරාධනාවක් කළා ඊළඟ රේල් හයික් එකට සහභාගී වෙන්න. අපේ ගෙවල් ළඟම නිසා මාත් ඒක පයින් කැමති වුණා.